Showing posts with label Child Kidnap. Show all posts
Showing posts with label Child Kidnap. Show all posts

Ratnapura Child Kidnap Case

මහ රෑ උස්සපු දරුවා පැය භාගින් ගෙනත් දාලා.. ඒත් දරුවා දැන් ගොළු වෙලා..
Lanka Mini Gossip
රත්නපුර මල්ලව ප්‍රදේශයේදී 27 වැනිදා රාත්‍රී පැහැරගත් 13 හැවිරිදි පිරිමි දරුවකු එම රාත්‍රියේම ආපසු නිවසට ගෙනැවිත් දමා ඇත. දරුවාගේ මවට කිසියම් පුද්ගලයකු දුරකථන ඇමතුමක්‌ ලබාදී දරුවා ලබාදීමට නම් රුපියල් ලක්‍ෂ 10 ක මුදලක්‌ කප්පම් ලෙස ඉල්ලා ඇත. කෙසේ වෙතත් පැය භාගයකට පමණ පසු යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනකු දරුවා යළිත් නිවසට ගෙනත් දමා පලාගොස්‌ තිබේ. මෙම දරුවාගේ පියා සහ මව වෙන්ව ජීවත් වෙති. දරුවා කතා කර ගැනීමට නොහැකිව බියෙන පසුවන බව පොලිසිය පවසයි. දරුවා අපයෝජනයකට ලක්‌ව ඇතිද යන්න වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමට නියමිතව තිබුණි රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Popular Posts