Showing posts with label Counterfeit. Show all posts
Showing posts with label Counterfeit. Show all posts

Suspect Counterfeit Currency Arrested

ලක්‍ෂයක් දුන්නොත් ලක්‍ෂ තුනක් දෙනවලු පොළී නැතුව (වීඩියෝ)
Lanka Mini Gossip
බදුල්ල නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 71 ක් සහ ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 20 ක් සොයා ගත් බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි වියේ පසුවන රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම මුදල් ජාවාරම පිළිබ‍ඳව හිරු CIA තුලින් අනාවරණය කළ අතර එහි වීඩියෝව පහතින් නරඹන්න.

Popular Posts