Showing posts with label Dilhani Wedikkarage. Show all posts
Showing posts with label Dilhani Wedikkarage. Show all posts

Dilhani Wedikkarage Gossiplanka

විසේකාර දඟම දඟ මල්ලක්
ikmangossiplanka
මෙවර අප හඳුන්වා දෙන්නේ ද මින් පෙර කිසිදු පුවත්පතක ලිපියක් පළ නොවූ තැනැත්තියකි. ඇය දිල්හානි වෙඩික්කාරගේ වේ. තූර්යා, ඇසිඩ් සහ දූවිලි මල් රංගනයෙන් හැඩ කළ ඇය ලේඛිකාවක් වන්නට ද පෙරුම්පුරන්නීය.
දිල්හානි . . . අද ටිකක් බයෙන් වගෙයි ඉන්නේ?
ඇත්තටම ඔව්. මං කලින් මේ වගේ පුවත්පත් සාකච්ඡාවකට එකතු වෙලා නැහැ. ඉතින් මොනවා අහයිද දන්නේ නැහැනෙ. ඒකයි බය.
ඔබ පළමුවතාවට කැමරාවට මුහුණ දුන් දිනයෙත් මේ වගේම බයකින් හිටියලු නේද?
අපොයි ඔව්. එදා මීට වඩා බය වෙලයි හිටියේ. මගේ පළමු නාට්‍යය වුණේ තූර්යා. වෙව්ල වෙව්ලා කැමරාව ඉස්සරහට ආවා. ඩයලොග් කිව්වෙත් සෑහෙන්න චකිතයකින්.
එදා රඟපාන්න ගිහින් නා ගත්තේ නැද්ද?

Popular Posts