Showing posts with label How To. Show all posts
Showing posts with label How To. Show all posts
12,Oct2015

How to Take a Perfect Selfie

සෙල්ෆි ගන්න හොඳම විදිහ ගැන මෙන්න මෙයා කියල දෙනවා
Lanka Mini Gossip
පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුල වැඩි වශයෙන් වර්ධනය වූ සෙල්ෆි ඡායාරූප රැල්ල මේ වන විට ඉතා ජනප්‍රිය වී තිබෙනවා. කෙසේ වෙතත් බොහෝ දෙන සෙල්ෆි ගත්තත් එය පිලිබඳ විශාල දැනුමක් නැහැ. සෙල්ෆි සම්බන්ධව ශ්‍රී ලංකාවේ තරුණියක් කළ විස්තරාත්මක වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. අදාළ වීඩියෝ පටයේ සම්පුර්ණ වීඩියෝ පටය පහතින් බලන්න.

Popular Posts