Showing posts with label Mervin Silva. Show all posts
Showing posts with label Mervin Silva. Show all posts

Mervin Silva Reveals Future Plans

''මගේ ළඟ ඩබල් ගේම් නෑ..'' මර්වින්ගේ අළුත්ම සැලසුම හෙළි කරයි! (වීඩියෝ)
Lanka Mini Gossip
ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතියක් ලෙස සියලු දෙනා නැගිටිය යුතු බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසූවේ ඊයේ (28) රාත්‍රී හිරු නාලිකාවේ පැවති සළකුණ වැඩසටහනට සහභාගීවෙමිනි. රනිල් වික්‍රමසිංහ මහතාගේ වචනයට ගරු නොකිරීම මේ සියලු දේට මුල බවත් ඒ පිළිබඳ කළකිරීමක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය. තව ටිකක් කැළණිය හදන්න තිබූණා. එම වීඩියෝව පහතින් නරඹන්න.

Popular Posts