Showing posts with label Natasha Ratnayake. Show all posts
Showing posts with label Natasha Ratnayake. Show all posts

Natasha Ratnayake Gossip Lanka News

ලෝකල් ''කිම්'' තවත් හොට් වෙලා
ikmangossiplanka
”නටාෂා රත්නායක” වත්මනෙහි මෙරට සිටින ඉංග‍්‍රීසි ගී ගයන ශිල්පිනියන් අතර ප‍්‍රමුඛස්ථානයක සිටි ඇය සතු ගාම්භීර හඬ බටහිර ගීතයට කදිමට පෑහෙන බව සඳහන් කළ හැකිය. කලකට ඉහතදී ටෙලිනාට්‍ය රංගනයටද එක්ව සිටි නටාෂා අද වන විට තමුන්ගේම ගී නිර්මාණ සමග ජාත්‍යන්තරයට ගොස් සිටින ශ්‍රී ලාංකීය ශිල්පිනියකි. බටහිර ගීතයෙන් ලෝකය ස්පර්ශ කරමින් සිටින නටාෂා හට පසුගියදා රුසියාවෙන් ආරාධනයක් ලැබුණි. ඒ එරට පැවැත්වූ ජාත්‍යන්තර සංගීත ප‍්‍රසංගයක විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමටයි.  ශ්‍රී ලාංකීය ශිල්පිනියක ලද විශේෂිත අවස්ථාවක් ලෙස එය සඳහන් කළ හැකිය. එකී විස්තරවලට අමතරව සමාජ වෙබ් අඩවි ඔස්සේ ඇය අද උණුසුම් චරිතයක් බවට පත්ව සිටින්නීය. ඇමරිකාවේ සිටින සමාජ මාධ්‍යජාල චරිතයක් මෙන්ම, රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන චරිතයක්

Popular Posts