Showing posts with label Photos. Show all posts
Showing posts with label Photos. Show all posts

Piyumi Hansamali Gym Photos

ශෂීට මදි නොකියන්න නෙලපු පියුමි ජිම් ගිහින් කරපුවා (ඡායාරූප​)
Lanka Mini Gossip
මේ දිනවල තරමක් කතා බහට ලක්වන නිවේදිකාවක මෙන්ම ටෙලි නිළියකද වන පියුමි හංසමාලි පහුගිය දවසක තමන්ගේ සැමියා සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට චෝදනා කරමින්, නිරූපිකාවක වන ශෂී හේවගේ නම් නිරූපිකාවගේ ඇඳුම් පවා ඉරා දමා නුගේගොඩ බෝ ගහ යටදී ඇයට මදි නොකියන්නම පහර දී හැසිරී තිබුනේ හරිම අසෝබන විදියටයි. කොහොමින් කොහොම හරි, පියුමි එයාගේ ෆිගර් එක හැඩට තියාගන්න විදිය පෙන්වන්නත් එක්ක, තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අමුතුම විදියේ ඡායාරූප පෙළක් ඵල කර තිබුණා. ඒවා කොහොමද කියල ඔයාලම බලන්නකෝ..

Popular Posts