Showing posts with label Ronda Rousey. Show all posts
Showing posts with label Ronda Rousey. Show all posts

Ronda Rousey Story

පිරිමි වරම් ලැබූ Hot කෙල්ලෙක් (ඡායාරූප​)
lanka Mini Gossip
Ronda Rousey ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ martial art ක්‍රීඩිකාවක් වගේම නිළියක්. ඇය එරට UFC Women's Bantamweight තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත්ව සිටින ක්‍රීඩිකාවක්. ඒ සියල්ලට වඩා විශේෂත්වය වන්නේ පසුගියදා ඇය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට පිරිමින් වෙනුවෙන් වෙන්වූ ශරීර යෝග්‍යතාව පිළිබඳ සඟරාවක කවරය සැරසීමට වරම් ලැබීමයි. ඇය මෙලෙස කවරය සරසා තිබෙන්නේ Men's Fitness magazine නම් සඟරාවක ඕස්ට්‍රේලියානු කලාපයේයි. මිට පෙර ඇය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙන්වෙන් වෙන්වූ ESPN සඟරාව සැරසීම සඳහාද එකතු වී සිටියා. 28 හැවිරිදි Ronda Rousey ක්‍රීඩා හැකියාවට අමතරව සිය රංගන හැකියාව The Expendables 3, Fast & Furious 7 සහ Entourage තුලින් එළිදක්වා

Popular Posts