''මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම වයිෆ් මම...''
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක‍්‍රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඔහු තිසර පෙරේරා. මේ තිසර විවාහ වෙලා සිටින්නේ ෂෙරමි සමගයි. තිසරට මේ ෂෙරමිව හමුවුණේ පාසල් සමයේදීමයි. එදා තිසර ඇයට ආදරය ප‍්‍රකාශ නොකළත් හොඳ මිතුරන් වූ බව පවසනවා. ඒ මිත‍්‍රත්වය තමයි පසු කාලෙක ආදරණීය බැඳීමක් බවට පත්වුණේ. තිසර ඇයට තම මනාපය දුන්නේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එක්වන්නටත් පෙරදීයි. දෙදෙනාගේ ආදරණීය බැඳීමේ තරම කොතරම්ද කියා එයින්ම හිතා ගන්න පුළුවනි. විවාහයෙන් පසුව මේ දෙදෙනා මෙම නව නිවසට පැමිණියා. මේ නිවස පිහිටා තිබෙන්නේ හරියටම