Showing posts with label Ven. Galagoda Aththe Gnanasara Thero. Show all posts
Showing posts with label Ven. Galagoda Aththe Gnanasara Thero. Show all posts

Ven. Galagoda Aththe Gnanasara Thero Arrested

ඥාණසාර හිමි අත්අඩංගුවට​!
Lanka Mini Gossip
බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා අද (12) වරෙන්තු නිකුත් කෙරුණා. ඒ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.  ශුද්ධ වූ කුරාණයට අපහස කිරීම සහ ජාතික බලසේනාවේ මාධ්‍ය සාකච්ඡාවකට කඩා පැන බාධා කිරීම ඔවුන්ට එරෙහි චෝදනායි. මීට අදාළ නඩු විභාගය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (12) කැදවනු ලැබුවා. ඒ සදහා පෙනි සිටින්නැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දන්වා තිබූ නමුත් උන්වහන්සේ සහ අනෙක් දෙදෙනා අධිකරණයට පැමිණ නොසිටි බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරුණේද ඒ අනුවයි.

Popular Posts