Cheating Wife Caught With Her Ex-Husband

රෑට රෑට කොටු පනින දෙදරු මව​
ikmangossiplanka
තම අනියම් සැමියා සමඟ උතුරු කළුතර කැලිඩෝ වෙරළ ආසන්නයේ ලැගුම්හලක රාත්‍රිය ගතකර ඇති 28 හැවිරිදි දෙදරු මවක්‌ ඉකුත් 14 වැනිදා සවස කළුතර දුම්රිය පාලමෙන් කළු ගඟට පැන ඇති අතර ඒ අවට සිටි පිරිස විසින් ඇය බේරාගෙන කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත. නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය හොරණ ප්‍රදේශයේ හඳුන්කූරු කර්මාන්තශාලාවක සේවය කර ඇති බවත් ඇගේ ස්‌වාමිපුරුෂයා විදේශ රැකියාවක
යෙදෙන බවත් අනාවරණය වී තිබේ.
බෝම්බුවල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු සමඟ අනියම් සම්බන්ධයක්‌ පවත්වා ඇති මැය එම තරුණයා සමඟ ඉකුත් 13 වැනිදා උතුරු කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක රාත්‍රිය ගතකර ඇති බවත් පසු දින ඔහු සමඟ බහින්බස්‌ වී සිත් තැවුලෙන් යුතුව කළුතර දුම්රිය පාලමෙන් කළු ගඟට පැන ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
උතුරු කළුතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Popular Posts