රෑට රෑට කොටු පනින දෙදරු මව
තම අනියම් සැමියා සමඟ උතුරු කළුතර කැලිඩෝ වෙරළ ආසන්නයේ ලැගුම්හලක රාත්රිය ගතකර ඇති 28 හැවිරිදි දෙදරු මවක් ඉකුත් 14 වැනිදා සවස කළුතර දුම්රිය පාලමෙන් කළු ගඟට පැන ඇති අතර ඒ අවට සිටි පිරිස විසින් ඇය බේරාගෙන කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත. නාගොල්ලාගම ප්රදේශයේ පදිංචිකාරියක වූ ඇය හොරණ ප්රදේශයේ හඳුන්කූරු කර්මාන්තශාලාවක සේවය කර ඇති බවත් ඇගේ ස්වාමිපුරුෂයා විදේශ රැකියාවක