Showing posts with label Caught. Show all posts
Showing posts with label Caught. Show all posts
9,Oct2015

Principal Caught in Bed with Old Student

ආදි ශිෂ්‍යාවක් එක්ක රූම් ගිය ඉංගිරියෙ පිනා (වීඩියෝ)
ලිංගික අල්ලස් ඉල්ලූ විදුහල්පතිට කාමරය ඇතුළෙදි අම්මා සලකපු විදිය
Lanka Mini Gossip
කිසිදු ලියකියවිල්ලක් නොමැතිව දරුවකු පාසලට ඇතුළත් කිරීමට, දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ විදුහල්පතිවරයා ඉංගිරිය ප්‍රදේශයේ අවන්හලකදී පළාත් අධ්‍යාපන නිලධාරීන්ට කොටු වුණා. ඒ අවස්ථාව වනවිට අදාල විදුහල්පතිවරයා කාමරය තුළ සිටියේ ඇඳුම් කිහිපයක්ද උණාදමාය.

20,Sep2015

Suspect Caught With Kidnapped Girl

වාහනේ ගිය දැරිය පොලිසියේදී තරුණියක් වෙලා
ikmangossiplanka.com
බාලවයස්කාර පාසල් සිසුවියක් මෝටර් රථයේ නංවාගෙන තලාව ප්‍රදේශයට රැගෙන යමින් සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර තරුණයා 15 හැවරිදි පාසල් සිසුවිය සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර ඇය  පාසලට පැමිණෙමින් සිටියදී කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් තලාව දෙසට රැගෙන ගොස් ඇතැයි සිසුවියගේ පියාගේ හිතවතෙකු පොලිසියට
20,Sep2015

Wife Caught With Her Ex-Husband

සෙබළා නිවාඩුවට ගෙදර එද්දී බිරිඳගේ හොර මිනිහා ඇඳයට​
ikmangossiplanka.com
නිවාඩු ලබා අලුයම් කාලයේ නිවසට පැමිණි හමුදා සෙබළකුගේ බිරිඳ, නිදා සිටි ඇඳ යට වෙනත් පුද්ගලයකු සිටීමේ සිද්ධියක්‌, සියඹලාණ්‌ඩුව පොලිස්‌ බල ප්‍රදේශයට අයත් ආසන්න ගම්මානයකින් වාර්තා වේ. පොලිසිය පවසන ආකාරයට, තරුණයා යුද හමුදාවේ සේවය කරන අතර විසි හත් හැවිරිදි (27) බිරිඳ තම සය (6) හැවිරිදි දරුවා සමග නිවසේ සිට දරුවාගේ අධ්‍යාපන කටයුතු ගේදොර වැඩ කරගෙන සිටින තැනැත්තියකි. හමුදා සෙබළා නිවාඩු ලබා 15 දා අලුයම නිවසට පැමිණ කිහිපවරක්‌ දොරට තට්‌ටු කළ ද දොර අරින්නට බිරිඳ ප්‍රමාද විය. ඒ නිසාම මොහු දිගින් දිගටම බිරිඳට කතා කර දොර අරින්නට කියා ඇත. පසුව බිරිඳ ටික වේලාවකට පසු දොර විවර කර, සැමියා ගෙට ගෙන
16,Sep2015

Cheating Wife Caught With Her Ex-Husband

රෑට රෑට කොටු පනින දෙදරු මව​
ikmangossiplanka
තම අනියම් සැමියා සමඟ උතුරු කළුතර කැලිඩෝ වෙරළ ආසන්නයේ ලැගුම්හලක රාත්‍රිය ගතකර ඇති 28 හැවිරිදි දෙදරු මවක්‌ ඉකුත් 14 වැනිදා සවස කළුතර දුම්රිය පාලමෙන් කළු ගඟට පැන ඇති අතර ඒ අවට සිටි පිරිස විසින් ඇය බේරාගෙන කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත. නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය හොරණ ප්‍රදේශයේ හඳුන්කූරු කර්මාන්තශාලාවක සේවය කර ඇති බවත් ඇගේ ස්‌වාමිපුරුෂයා විදේශ රැකියාවක

Popular Posts