''අපිට දේශපාලනයට එන්න නම්, සැමියා නැත්නම් තාත්තා මැරෙන්නම ඕනි..''
ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු මෙරට කාන්තා දේශපාලඥයින් බොහෝමයක් දේශපාලනයට පිවිසෙන්නේ තම සැමියාගේ අභාවයෙන් අනතුරුවය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ළාබාලතම මන්ත්‍රීවරියයි. ඇයද දේශපාලනයට පිවිසනේනේ තම පියාගේ අභාවයෙන් පසුවය. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසී ඇය පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට විපක්ෂයට එක් වන අතර ඉන් පසු යහපාලනය සඳහා
වූ එක්සත් ජාතික පෙරමුණ හරහා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය. කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කාන්තා චරිතයක් වන රෝසි සේනානායක පරාජයට පත්වෙද්දී මනාප 70,584ක් ලබා එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ දස වැනියා ලෙස ඇය පාර්ලිමේන්තුවට පත් වූවාය.
කාන්තාවන් 13 දෙනෙක් පමණක් නියෝජනය කරන මෙම පාර්ලිමේන්තුවේ කාන්තාවන් හා තරුණ ප්‍රජාවගේ ප්‍රශ්න පිළිබඳ තමන් කටයුතු කිරීමට සුදානම් බවයි බීබීසි ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා ඇත්තේ.
"අද කාන්තාවකට දේශපාලනය එන්න එක්කෝ ඇය ප්‍රසිද්ධ චරිතයක් විය යුතුයි, නැතිනම් තමන්ගේ තාත්තා හෝ ස්වාමි පුරුෂයා මිය යන්න ඕනේ.."
වැඩි වශයෙන් කාන්තාවන් පාර්ලිමේන්තු යවන ලෙස ඉල්ලා ගෙන ගිය වැඩසටහන් අසාර්ථක වී ඇති බව පැවසූ හිරුණිකා දේශපාලන සංස්කෘතියේ වෙනසකින් තොරව වැඩි කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු විය නොහැකි බවත් සඳහන් කරනවා.
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
සෝමෙ අයියයි විමලෙ අයියයි හවුල් ව්‍යාපාරයක් ජිනීවා යෝජනාව හරහා රට බරපතල අධිරාජ්‍යවාදී උගුලක හිරවෙමින් ඇති තත්වය යටතේ ජාතික නිදහස් පෙරමුණ ...
-
පව් අනේ ගයේෂා... මෙදා පොටේදී වත් ලැබේවිද මන්දා මීළඟ මැතිවරණයේදී අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්වීමට දැන්ම ඉඳන් ලක ලැහැස්තිවන නිළියක් පිළිබඳව ව...
-
ලැජ්ජාවෙ බෑ... ශනුද්‍රි ලංකාවෙ අගනුවර දන්නෙ නැහැලු (වීඩියෝ) සිරස සුපර් ස්ටාර් 5 වැනි අදියරේ ජයග්‍රහණය හිමි කර ගත් දසුන් මධුෂාන් හා යොව...
-
''එදා අඬපු තරම් දන්නේ මම විතරයි..'' - සබීතා අසූව දශකයේ සිට රංගනයට පැමිණි ඇය සිනමාවේ පේ‍්‍රමණීය මෙන්ම භාවපූර්ණ රංගනයක යෙද...
-
''මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම වයිෆ් මම...'' ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක්‍රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන...
-
ප්‍රසිද්ධ ගායිකාවකගේ නිරුවත් වීඩියෝවක් පිටවන අයුරු පෞද්ගලික ජීවිතයේ ඇතුළාන්තය විදහා දැක්වෙන වීඩියෝ පටයක් හේතුවෙන් ජනප්‍රිය ගායිකා ජෙනිෆර...
-
ලක්ෂයක් දුන්නොත් ලක්ෂ තුනක් දෙනවලු පොළී නැතුව (වීඩියෝ) බදුල්ල නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙ...
-
සෙල්ෆි ගන්න හොඳම විදිහ ගැන මෙන්න මෙයා කියල දෙනවා පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුල වැඩි වශයෙන් වර්ධනය වූ සෙල්ෆි ඡායාරූප රැල්ල මේ වන විට ඉතා ...
-
''අනේ මට තනියෙන් ඉන්න බැරියෝ..'' - වෙලේ සුදා හිරේදී කෑගහල මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැන්මේ චෝදනා ලැබීම නිසා පසුගිය සතියේ ම...

No comments:
Post a Comment