Showing posts with label Hirunika Premachandra. Show all posts
Showing posts with label Hirunika Premachandra. Show all posts

Ranjan & Hirunika to Bring Death Penalty to Parliament

ලණුව රන්ජන්ගේ, ගැටය හිරුණිගේ
ම්ලේච්ඡත්වය පාර්ලිමේන්තුවට!
Lanka Mini gossip
එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක්‌ පෞද්ගලිsක මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස තමා අද (06 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය (එජාප) පැවැසුවාය. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලෙස තමාට ආරාධනා කළේ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා බව ද ඇය පැවසුවාය. එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීමේ යෝජනාව

Hirunika agreed to Ranjan's Proposal

රන්ජන්ගේ යෝජනාව හිරුණිකා භාරගනී
Lanka Mini Gossip
බාල වයස්කාර දරුවන් දූෂණය කොට, ඔවුන්ට දරුණු ලෙස වධදී කුරිරු ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩුවලදී අධිකරණයෙන් වැරැදිකරුවන් ලෙස නම් කරන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අදාළව පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කරන

Hirunika Premachandra Speaks

''අපිට දේශපාලනයට එන්න නම්, සැමියා නැත්නම් තාත්තා මැරෙන්නම ඕනි..''
Lanka Mini Gossip
ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු මෙරට කාන්තා දේශපාලඥයින් බොහෝමයක් දේශපාලනයට පිවිසෙන්නේ තම සැමියාගේ අභාවයෙන් අනතුරුවය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ළාබාලතම මන්ත්‍රීවරියයි. ඇයද දේශපාලනයට පිවිසනේනේ තම පියාගේ අභාවයෙන් පසුවය. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසී ඇය පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට විපක්ෂයට එක් වන අතර ඉන් පසු යහපාලනය සඳහා

Hirunika Premachandra Speaks About Her Past

''මම දැන් ඒ ගැන කිව්වම මහත්තයට හිතට දුකයි...''
හිරුණිකා ජීවිතයේ සතුටුම දවස ගැන කියයි!
ikmangossiplanka.com
තවමත් තමන්ට ජීවිතයේ අවංකව සතුටුවන දවස උදා වී නොමැති බවත් ඇතම් විට එම දිනය සිය පියාගේ මරණයට සාධාරණය ඉටුවන දිනය විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසූවේ 11 වැනිදා පෙරවරුවේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි. නමුත් ඇතැම් කාන්තාවන්ට සිය සතුටුම දවස සිය විවාහ දිනය වුවද තමන්ට එම දිනය ජීවිතයේ සතුටුම දිනය ලෙස හැදින්විය නොහැකි බවත් ඇය සඳහන් කළාය. ‘සැමියත් බලන් ඇති එයාට දුක හිතෙයිද දන්නෑ

Popular Posts