''පෝල් වෝකර්'' මරාදැමූ කාර් සමාගමට එරෙහිව දුව නඩු මඟට
හොලිවුඩ් සුපිරි නළු පෝල් වෝකර්ට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් පෝශේ (porsche) මෝටර් රථ සමාගමට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට ඔහුගේ දියණිය සුදානම් වන බව ඇමරිකානු පුවත් වාර්තා පවසනවා. පෝශේ (porsche) මෝටර් රථ සමාගම, මගීන් සඳහා වන ආරක්ෂක පිළිවෙත් නිසි ලෙස අනුගමනය කොට නැති බවට පෝල් වෝකර්ගේ දියණිය, මෙඩෝව් චෝදනා කරන බව
ඇමරිකානු මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. රියදුරු පාලනයෙන් මිඳුණු මෝටර් රථය ඊට බෙහෙවින් අඩු වේගයකින් ගමන් කොට ඇති බවට පෝල් වෝකර්ගේ දියණියගේ නීතිවේදීන් තර්ක කිරීම මීට හේතුවයි. මිතුරෙකු විසින් පැදවූ වෝකර් ගමන් ගත් පෝශේ (porsche) රථය කණුවක ගැටීමෙන් අනතුරුව ගිනි ගත්තේ දෙදහස් දහතුන වසරේදීයි. අනතුර වන මොහොත වන විට මෝටර් රථය පැයට කිලෝමීටර 151 වේගයෙන් ගමන් කොට ඇති බව පොලිස් වාර්තා පෙන්වා දී තිබෙනවා. කෙසේවෙතත් පෝශේ (porsche) මෝටර් රථ සමාගම මේ සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
පෙම්වතියට පහරදුන් තරුණයාට කටුනායකදී මදි නොකියන්න නෙලලා (වීඩියෝ) ෆේස්බුක් වීඩියෝවේ දැක්වුණු ආශා සමන්මලී නැමැති තරුණියට පහර දුන් රුවන් කු...
-
''Hot & Sexy Look එක බලෙන් හදාගන්න බෑ..'' ලංකාවේ රංගන ක්ෂේත්රයේ ඉන්න විවාහක, දරුවන් දෙදෙනෙක් ඉන්න ඇත්ත වයස කොහෙත්ම ...
-
සිසුන් ඉදිරියේ ඇඳුම් ගළවා විද්‍යා පාඩම ඉගැන්වූ ගුරුවරිය (ඡායාරූප - වීඩියෝ) යම් කාරණයක් හොදින් අවබෝධ වීමට හා මතකයේ රැදවීමට යොදා ගන්නා ව...
-
''Game of Thrones'' නිළියක් නිරුවතින් (ඡායාරූප) හොලිවුඩයේ ප්‍රසිද්ධ ටෙලි කතාවක් වන Game of Thrones හි "Daenerys Ta...
-
ගම්මන්පිලට වැඩ වරදී! පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කතානායකවරයාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වර...
-
සිසුවියක් කොල්ලෙක් එක්ක කැලේ රිංගලා රැයක් ගත කළ හැටි කුලියාපිටියේ සිසුවකු සහ සිසුවියක් කැලෑවක රැයක් ගත කළ පුවතක් වාර්තා වනවා. මෙම සිසුවා...


No comments:
Post a Comment