ලැප් එක පෙන්වා දැරියකට ලිංගික අතවර කරන්න ගිය චීවරධාරියා
පසුගිය දිනට යෙදී තිබූ බිනර පොහොය වෙනුවෙන් සිල් ගැනීමට විහාරස්ථානය වෙත ගොස් සිටි සිය මිත්තණියට දානය රැගෙන පන්සලට ගිය දස හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් එම විහාරස්ථානයේ වැඩවිසූ චිවරධාරියෙක් දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවයට ගෙන තිබේ. දඹුල්ල ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක වැඩි විසූ 39 වියැති මෙම චීවරධාරියා
තම දියණියට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට එම දියණියගේ මවුපියන් දඹුල්ල පොලිසියට කළ පැමිණිලි කර ඇත. මෙම චීවරධාරියා විසින් දැරිය ආවාස ගෙට කැඳවාගෙන ගොස් ලැප්ටොප් පරිගණකය පෙන්වා සිප වැලඳ ගෙන ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් මවුපියන් දඹුල්ල පොලිසියට පැමිණිලි කරමින් පවසා තිබේ. සිද්ධියට මුහුණ දී ඇතැයි පැවැසෙන දැරිය එදිනම රෝහල්ගත කර ඇති අතර ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද යොමු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
සිසුන් ඉදිරියේ ඇඳුම් ගළවා විද්‍යා පාඩම ඉගැන්වූ ගුරුවරිය (ඡායාරූප - වීඩියෝ) යම් කාරණයක් හොදින් අවබෝධ වීමට හා මතකයේ රැදවීමට යොදා ගන්නා ව...
-
ගම්පහ තවත් දැරියකට බරපතල ලිංගික අතවරයක්! ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේත් පාසල් දැරියක බරපතල ලිංගික අතවරයකට ලක්කර ඇති බව වාර්තා ...
-
මෙහෙකාර දැරියට වදහිංසා කළ ක්‍රිකට් ක්‍රීඩකයාට වැඩ වරදී! එකොළොස් වියැති ළමා මෙහෙකාරියට ශාරීරික වද හිංසා කළ බවට චෝදනා එල්ල වීමත් සමග ක්‍රි...
-
සෙලීනාගේ අළුත් පච්චෙ කොටපු තැන (ඡායාරූප) සෙලීනා ගෝමස් ලොව පුරා කතා බහට ලක්වුන චරිතයක් වූයේ පසුගිය කාලයේ ජනප්‍රිය ගායක ජන්ටින් බීබර් සමග...
-
ලෝකල් ''කිම්'' තවත් හොට් වෙලා ”නටාෂා රත්නායක” වත්මනෙහි මෙරට සිටින ඉංග්‍රීසි ගී ගයන ශිල්පිනියන් අතර ප්රමුඛස්ථානයක සිටි...
-
ෆේස්බුක් වීඩියෝව නිසා ගුටිකෑ පෙම්වතා සහ පෙම්වතියගේ නොකිය වුණු කතාව පසුගිය දිනවල මාධ්‍ය තුළ කාන්තා හිංසනයක් යයි දක්වමින් ප්රසිද්ධවූ තර...
-
සෙබළා නිවාඩුවට ගෙදර එද්දී බිරිඳගේ හොර මිනිහා ඇඳයට නිවාඩු ලබා අලුයම් කාලයේ නිවසට පැමිණි හමුදා සෙබළකුගේ බිරිඳ, නිදා සිටි ඇඳ යට වෙනත් පුද්...
-
ශෂීට මදි නොකියන්න නෙලපු පියුමි ජිම් ගිහින් කරපුවා (ඡායාරූප) මේ දිනවල තරමක් කතා බහට ලක්වන නිවේදිකාවක මෙන්ම ටෙලි නිළියකද වන පියුමි හංසමාල...
-
කෙල්ලෙකුට අමානුෂික ලෙස පහර දෙන මේ තිරිසන්නු ඔබ හඳුනනවාද? (වීඩියෝ) කොල්ලො දෙන්නෙක් කෙල්ලෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් මේ වන විට ෆ...
-
වාහනේ ගිය දැරිය පොලිසියේදී තරුණියක් වෙලා බාලවයස්කාර පාසල් සිසුවියක් මෝටර් රථයේ නංවාගෙන තලාව ප්‍රදේශයට රැගෙන යමින් සිටි තරුණයෙකු අත්අඩංගු...
No comments:
Post a Comment