Showing posts with label Child Rape. Show all posts
Showing posts with label Child Rape. Show all posts

Seya Murder Update

කොටදෙණියාවේ අළුත්ම තත්වය - සේයාගේ පියා සැකයි
Lanka Mini Gossip
කොටදෙනියාවේ අලුත්ම තත්වය - සේයාගේ පියා සැකයි - DNA පරීක්ෂා කරයි
ගම්පහ කොටදෙණියාවේදී දුෂණය කර මරා දමු තබූ සේයා සදෙවුමි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ පියාගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණය අවසර දී ඇත. රහස් පොලිසිය කල ඉල්ලීමක් අනුව මෙම අවසරය දී තිබෙන අතර, සේයා දැරියගේ පියා වන ''උපුල්'' නැමැත්තා කිසිදු අකමැත්තකින් තොරව DNA

Monk Attempted Child Rape

ලැප් එක පෙන්වා දැරියකට ලිංගික අතවර කරන්න ගිය චීවරධාරියා
Lanka Mini Gossip
පසුගිය දිනට යෙදී තිබූ බිනර පොහොය වෙනුවෙන් සිල් ගැනීමට විහාරස්ථානය වෙත ගොස් සිටි සිය මිත්තණියට දානය රැගෙන පන්සලට ගිය දස හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් එම විහාරස්ථානයේ වැඩවිසූ චිවරධාරියෙක් දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවයට ගෙන තිබේ. දඹුල්ල ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක වැඩි විසූ 39 වියැති මෙම චීවරධාරියා

Popular Posts