Nadeesha Alahapperuma Gossip Lanka News

''මමත් දැන් ඕන දෙයකට ඔට්ටුයි''
ikmangossiplanka.com
නදීශා අලහප්පෙරුම. මීට වසර පහකට පමණ පෙර පුංචි තිරයේ බොහෝ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබමින් නිර්මාණ අතර රැඳුණු චරිතයක්‌. නමුත් සැබෑ ජීවිතේ මවු පදවිය ලැබීමත් සමඟම ඇයට කාලයක්‌ රංගනයෙන් ඈත්වන්නට සිදුවුණා. අද ඇය දරු දෙදෙනකුගේ මවක්‌. ඒත් ළඟදිම ආයෙත් රංගන ජීවිතේ පටන්ගන්නවා කියලයි නදීශානම් කියන්නෙ. ” දැන් දරුවො දෙන්නා ටිකක්‌ ලොකුයි. බලාපොරොත්තුවක්‌ තියෙනවා ඉක්‌මනින්ම නැවතත් රංගනයට යොමුවෙන්න. මඟ තොටේදී දකින බොහෝ දෙනෙක්‌ ජීවිතේ ලස්‌සනයි, රුවන් මාලිගා ටෙලිනාට්‍යවල රඟපාපු චරිත මතක්‌
කරලා ඔයා නැවත රඟපාන්න අපි ආසයි බලන්න කියන ඉල්ලීම් වලින්ම දැනෙනවා මම ක්‍ෂේත්‍ර තුළ හදාගත්ත තැන අදටත් නැතිවෙලා නැහැ කියලා. මම හිතන්නේ, පෙම්වතියගේ චරිතයට එහා ගිය චරිත රඟපාමින් චරිතාංග රංගන ශිල්පිනියක්‌ ලෙසට ක්‍ෂේත්‍රයේ රැදෙන්නයි.”
ikmangossiplanka.com

No comments:

Post a Comment

Popular Posts