Showing posts with label Selena Gomez. Show all posts
Showing posts with label Selena Gomez. Show all posts
15,Oct2015

Selena Gomez Celebrates No Bra Day

සෙලීනා ''No Bra Day'' සමරපු හැටි (ඡායාරූප​)
Lanka Mini Gossip
ජනප්‍රිය අමෙරිකානු රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් වන සෙලීනා ගෝමස් ඊයේ (14) දිනට යෙදී තිබුණු "no bra day" සැමරීම සඳහා එකතු වී තිබෙනවා. 23 හැවිරිදි සෙලිනා මෙම වැඩසටහන සඳහා සැරසී සිටියේ වූල් වලින් ගොතන ලද අමුතුම විලසිතාවක ඇදුමකිනුයි. සෙලීනා ගෝමස්ද ඇගේ ගීත ඇල්බමයක් ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැත්වුණු වැඩසටහනක් සඳහා එකතු වී සිටියේ bra එකක් රහිතවයි.  පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ අංගයක් ලෙසයි no bra දිනය
22,Sep2015

Selena Gomez Tattoo

සෙලීනාගේ අළුත් පච්චෙ කොටපු තැන (ඡායාරූප​)
ikmangossiplanka
සෙලීනා ගෝමස් ලොව පුරා කතා බහට ලක්වුන චරිතයක් වූයේ පසුගිය කාලයේ ජනප්‍රිය ගායක ජන්ටින් බීබර් සමග තිබූ පෙම් පලහිලව්ව හේතුවෙන්. පසුගියදා අන්තර්ජාලයට නිකුත්වූ සෙලීනා ගෝමස්ගේ ඡායාරූප පෙළක දක්වා ඇත්තේ ඇය නව පච්චයක් කොටා ඇති බවයි. අවුරුදු 23 ක් වූ සරාගී සෙලීනා ගෝමස් පසුගිය දිනක මියාමි වෙරළේ සිටියදී මෙම ඡායාරූප ගෙන ඇත.
21,Sep2015

Selena Gomez On Justin Bieber

බීබර්ට බූට් තියා නිරුවත් වූ සෙලීනා (ඡායාරූප​)
ikmangossiplanka
එළඹෙන ඔක්තෝබර් මස 9 වන දා වෙළෙඳපොළට නිකුත් වීමට නියමිත තම දෙවන ගීත ඇල්බමය වන 'Revival' හි කවරය වෙනුවෙන් කලාත්මක නිරුවත් ඡායාරූපයක් එක් කිරීමට තරුණ ගායිකා සෙලීනා ගෝමස් ක්‍රියා කර තිබුණා. ඒ පින්තූරය සඳහා පෙනී සිටින්නේ ද ඇයයි. පසුගිය අඟහරුවාදා සිය ට්විටර් ගිණුම හරහා එම ඡායාරූපය ඉදිරිපත් කිරීමට සෙලීනා ක්‍රියා කර තිබුනා. ඇය එය නම් කර තිබුණේ  'My Revival' යනුවෙන්.

Popular Posts