Sanka Dineth Speaks About Neeta Fernando

සංඛ දිනෙත්ට ලව් කරන්න හිතිලා (වීඩියෝ)
Lanka Mini Gossip
සංඛ දිනෙත් යොවුන් පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක්.ගායන ක්ෂේත්‍රයට එළිය දෙන්නට සුපිරි මාවතකින් පැමිණි  සුපිරි ගායන තරුවක් වන ඔහු, සංගීතඥයෙක් ලෙසත් බොහෝ දක්ෂතා පෙන්වා තිබෙනවා. නෙත් එෆ්.එම්. රේඩියෝවේ  ' happy chat ' වැඩසටහනට අද (10) එකතු වුණේ සංඛ දිනෙත්. සංඛ 70 දශකයේ හිටියා නම්  එක්තරා ජනප්‍රිය නිළියක් සමග
පටලැවිල්ලක් ඇති කර ගන්න උත්සාහ දරනවා කියලා මේ වැඩසටහනේ දී සඳහන් කළා. ඒ නිළිය කවුද දන්නවා ද?.......ඒ තමා නීටා ප්‍රනාන්දු. "මම මාර ආසයි නීටා ප්‍රනාන්දුට" සංඛ කියන්නේ එහෙමයි.
සංඛගේ මේ කතාව පහතින් නරඹමු. 

No comments:

Post a Comment

Popular Posts