Iraj's Selfie Song Video

ඉරාජ්ගෙන් සෙල්ෆි සින්දුවක් (වීඩියෝ)
Lanka Mini Gossip
සෙල්ෆි රැල්ලක් පසුගිය කාලයේ රට තුල මතු වුණා. එක එක වර්ගයේ සෙල්ෆි ඒ අතර වුණා. ඒ අතරින් දඩ සෙල්ෆි සහ සෙල්ෆි රැප් ඉතා ජනප්‍රිය වුණා. කෙසේ වෙතත් මේ වන විට සමාජ ජාල භාවිතා කරන පුද්ගලයින්ගේ නවතම රැල්ල වී ඇත්තේ සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමයි. මෙම ක්‍රියාවලිය භාවිතා කර යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න නව වීඩියෝවක් එළිදැක්වා තිබෙනවා. ඒ සඳහා ඉරාජ් තම ෆේස්බුක් පිටුවේ
සාමාජිකයින්ගේ සෙල්ෆි වීඩියෝ ද යොදාගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Popular Posts