Katunayake Suspect Beaten By Villagers

පෙම්වතියට පහරදුන් තරුණයාට කටුනායකදී මදි නොකියන්න නෙලලා (වීඩියෝ)
Lanka Mini Gossip
ෆේස්බුක් වීඩියෝවේ දැක්වුණු ආශා සමන්මලී නැමැති තරුණියට පහර දුන් රුවන් කුමාර නැමැති තරුණයාට කටුනායක දී දැඩි ලෙස ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තරුණයන් පිරිසක් අදාළ වීඩියෝව නැරඹීමෙන් පසුව තමන්ට පහර දුන් බවයි. පහර කෑමට ලක්වූ ඔහුගේ වීඩියෝව  වීඩියෝව පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Popular Posts