President Sirisena Return to Sri Lanka

ජනපති දිවයිනට​!
Lanka Mini Gossip
එක්සත් ජාතින්ගේ සංවිධානයේ 70 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියේ ය. ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය පස්වරු 4.02ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට ගොඩබස්වන ලදී. මහා මණ්ඩල සැසිවාරයට සමගාමිව පැවැති තිරසාර සංවර්ධන සමුළුව ඇමතීමද ජනාධිපතිවරයා සිදු කළ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මුන් සහ තවත්  රාජ්‍ය නායකයින් පිරිසක් හමුවී ද්විපාර්ශික සාකච්ඡා ද පවත්වන ලදී.

No comments:

Post a Comment

Popular Posts