Showing posts with label Maithripala Sirisena. Show all posts
Showing posts with label Maithripala Sirisena. Show all posts
16,Oct2015

Maithripala Sirisena speaks on Deduru Oya pollution

පොල් කෙන්දක තරම් වත් බලයක් නැති ''මෛත්‍රී''
Lanka Mini Gossip
පරිසර ඇමැතිධුරය හොබවන 'විධායක ජනාධිපති' මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය තමන්ට පොල් කෙන්දක තරම් නොවන බව 'ජිෆී' පාලනාධිකාරිය පසුගියදා (13) මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ට පෙන්වා දී තිබේ. පොලි කොහු සෝදන කැල්සියම් නයිට්‍රේට් විෂ රසායන අඩංගු අපජලය කෙළින්ම දදුරු ඔයට දමමින් අති විශාල විනාශයක් කරමින් සිටින කොඹෙයිගනේ ජිෆී සමාගම සම්බන්ධයෙන්
10,Oct2015

President Maithripala Sirisena's Expenses Rise

මෛත්‍රීගේ වියදම කෝටි 38කින් ඉහළ යයි!
Lanka Mini Gossip
පසුගිය මැයි සහ ජුනි මාසවලදී ජනාධිපතිවරයා වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තු හතක් ඉදිරිපත් කරමින් මෙම වසරට අදාළව වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කෙරුණු ප‍්‍රතිපාදනවලට අමතරව රුපියල් තිස් අටකෝටි අනූ දෙලක්ෂ විසිනවදහසක (රු. 389,229,000) මුදලක් වෙන්කර ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේ කාර්යයන් අවසන් කිරීම වෙනුවෙන් රුපියල් එක්කෝටි දසලක්ෂයක්, ජනාධිපති ආරක්ෂක අංශය සඳහා BMW
3,Oct2015

President Sirisena Return to Sri Lanka

ජනපති දිවයිනට​!
Lanka Mini Gossip
එක්සත් ජාතින්ගේ සංවිධානයේ 70 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියේ ය. ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය පස්වරු 4.02ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට ගොඩබස්වන ලදී. මහා මණ්ඩල සැසිවාරයට සමගාමිව පැවැති තිරසාර සංවර්ධන සමුළුව ඇමතීමද ජනාධිපතිවරයා සිදු කළ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මුන් සහ තවත්  රාජ්‍ය නායකයින් පිරිසක් හමුවී ද්විපාර්ශික සාකච්ඡා ද පවත්වන ලදී.
1,Oct2015

Maithripala Sirisena Gossip Lanka

සිරිසේනගේ දහං ගැට​...
Lanka Mini Gossip
සාමාන්‍ය ජනවහරේ දහං ගැට යන්නට වෙනත් අර්ථකතන තිබුණද පොතේ හැටියට දහං ගැට කියන්නේ දහම් ගැට පද වලටය. ගෞතම බුදුන්ගේ ධර්ම දේශනාව සාමාන්‍ය පොදු ජනතාවට තේරුම් බේරුම් කර දීම සඳහා මෙම දහම් ගැට පද නිර්මාණ වූ බව කියවෙතත් එකි කතුවරයකු ගැන නිශ්චිත නැත. ඒ කොහම උනත් ජනවහරේ, කුමක් හෝ දහංගැටයක් ගසා ගැටලුවලින් බේරී පලා යා හැකි බව කියැවෙයි. මන්ද ඒ දහං ගැට තේරුම් ගැනීමට කල් ගත වන බැවින්ය. හොඳ සූත්තර කාරයකුට ගැලවීමේ මාර්ගයක්
27,Sep2015

President Maithripala's New York Tour

මෛත්‍රීගේ රෙද්ද​
ikmangossiplanka
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රෙද්ද අවුල් වීම නිසා තමන්ගේ පවුල් ජීවිතයද අවුල් කර ගනිමින් ෆේස්බුක් හී මේ දිනවල පදිංචි වී සිටින පිරිස හිතාගෙන සිටින්නේ මෛත්‍රීගේ රෙද්දෙන් මේ රටේ ඉරණම විසැ‍ඳෙන බවය. කාලයක් ව්‍යාජ සළු පිළි ඔතාගෙන කුරහන් සාටකයකින් රට පාලනය කළ උන්දෑ නිසා මේ පිරිස එහෙම හිතනවාද විය හැකිය. මේ කුරහන් සාටක චින්තනය රට ගෝත්‍රවාදයේ අග්ගිස්සටම ගෙන ගිය

Popular Posts