ශනුද්‍රි වරද පිළිගනීද? - මේ ඇගේ සටහනක්මද?
ශනුද්‍රි ප්‍රියසාද් සහභාගි වූ රූපවාහිනි වැඩසටහනකදී ශ්‍රී ලංකාවේ ජාතික දිනය වැරදි ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුළ කතාබහක් ඇතිව තිබෙනවා. මෙම වැඩසටහනේදී තමන්ට වැරදීමක් සිදුව ඇති බව ඇගේ නමින් ඇති එක්තරා ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබෙනවා. තමන් ශ්‍රී ලංකාවට ආදරේ බව ද ශනුද්‍රි ප්‍රියසාද් එහි සඳහන් කරන්න අමතක කර නැහැ. නමුත් මේ ෆේස්බුක් පිටුව
ඇගේම ද යන්න තහවුරු වූ එකක් නොවේ. ශනුද්‍රි ප්‍රියසාද් තබා ඇති සටහන පහතින්.

No comments:
Post a Comment