සිසුවා සේයා ගැන එකේ කළ මෙන්න
" 'ෆේස්බුක්' එකේ තිබුණ සේයා ගේ ෆොටෝ එකක් මම මගේ ෆේස්බුක් මිතුරන් අතරේ ෂෙයා කළා.. සේයා මැරුණට පස්සේ කවුරු හරි ඒක ෆේස් බුක් එකට දාලා තිබුණේ.. පොලිසිය ඒ ෆොටෝ එක පෙන්න පෙන්න මම සේයාගේ පිංතූර තියන් හිටියේ ඇයි කියලා ඇහුවා.. ඒක ෆේස් බුක් එකේ තිබුණේ කිව්වම ඔවුන්ට මම කියන දේ වටහා ගන්න බැරි වුණා.. "මාව පොලිසියෙන් අරගෙන ගියේ
16 වැනිදා උදේ නවයට විතර.. ගෙදරට ආපු පොලිසියේ මහත්තුරු මගේ අම්මට බැණ බැණ මාව කාමරයකට දාගෙන ගොඩක් වෙලා ප්රශ්න කළා.." නිදහස ලබා පැමිණි 17 හැවිරිදි පාසල් සිසුවා අදහස් දක්වමින් තමන්ට සිදුවූ දෙය පැහැදිලි කළේ එසේයි. අදාළ පෝස්ට් එක පහතින් දැක්වේ.

No comments:
Post a Comment