Showing posts with label Seya Sandewmi. Show all posts
Showing posts with label Seya Sandewmi. Show all posts

Seya Murder Update

කොටදෙණියාවේ අළුත්ම තත්වය - සේයාගේ පියා සැකයි
Lanka Mini Gossip
කොටදෙනියාවේ අලුත්ම තත්වය - සේයාගේ පියා සැකයි - DNA පරීක්ෂා කරයි
ගම්පහ කොටදෙණියාවේදී දුෂණය කර මරා දමු තබූ සේයා සදෙවුමි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ පියාගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණය අවසර දී ඇත. රහස් පොලිසිය කල ඉල්ලීමක් අනුව මෙම අවසරය දී තිබෙන අතර, සේයා දැරියගේ පියා වන ''උපුල්'' නැමැත්තා කිසිදු අකමැත්තකින් තොරව DNA

Police Mistakes During Seya's Murder Trial

සේයා ඝාතන පරීක්‍ෂනයේදී පොලිසියට වැරදුන තැන​
Lanka Mini Gossip
පස් හැවිරිදි සේයා සදෙව්මි දැරිය ඝාතනයේ වගකීම භාරගන්නා බවට 36 හැවිරිදි සමන් ජයලත් නැමති සැකකරු පාපොච්ඡාරණයක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳුදා අධිකරණයට දැනුම් දුන්නේය. ඔහු, ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් 'කොණ්ඩයා' නම් සැකකරුවා ගේ සහෝදරයායි. දුනේෂ් ප්‍රියශාන්ත එම ඝාතනය

Kotadeniyawa Schoolboy Sends a Letter to President

කොටදෙණියාව සිසුවා ජනපතිට යැවූ ලිපිය​
Lanka Mini Gossip
කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස ලැබූ පාසල් සිසුවා පොලිස්පතිට ලිඛිතව පැමිණිල්ලක් කර තිබෙන අතර එම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට ද යොමු කර ඇත. ඒ තමා අත්අඩංගුවට ගනිද්දී පොලිස් භාරයට ගත් ජංගම දුරකතන, ඩොංගලය, සිම්කාඩ්, අපලවලට දැමූ සුර දෙකක් සහ මැණික් ගල් ඇල්ලූ රිදී ආභරණයක්

Seya's New Murder Suspect

සේයාගේ දෙවන සැකකරු ''කොණ්ඩයා''ගේ සහෝදරයෙක්
Lanka Mini Gossip
කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවන සැකකරුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කරන  බව පොලීසිය පවසනවා. ඔහුගේ අනන්‍යතාව ඊයේ (03) පස්වරුවේ පොලීසිය විසින් පළමුවරට අනාවරණ කරනු ලැබුවා. ඔහු මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු යැයි සැලකෙන දුනේෂ් ප‍්‍රියශාන්ත නොහොත් ‘‘ කොණ්ඩයා ’’ නමැත්තාගේ සහෝදරයෙකු වන සමන් ජයලත් නමැත්තෙක්. මෙම සැකකරු

Students Facebook Shares About Seya Sandewmi

සිසුවා සේයා ගැන එකේ කළ මෙන්න​

Lanka Mini Gossip
" 'ෆේස්බුක්‌' එකේ තිබුණ සේයා ගේ ෆොටෝ එකක්‌ මම මගේ ෆේස්බුක්‌ මිතුරන් අතරේ ෂෙයා කළා.. සේයා මැරුණට පස්‌සේ කවුරු හරි ඒක ෆේස් බුක්‌ එකට දාලා තිබුණේ.. පොලිසිය ඒ ෆොටෝ එක පෙන්න පෙන්න මම සේයාගේ පිංතූර තියන් හිටියේ ඇයි කියලා ඇහුවා.. ඒක ෆේස් බුක්‌ එකේ තිබුණේ කිව්වම ඔවුන්ට මම කියන දේ වටහා ගන්න බැරි වුණා.. "මාව පොලිසියෙන් අරගෙන ගියේ

Popular Posts