Yasara been Questioned for Thajudeen Murder

තාජුඩීන්ගේ ඝාතනය ගැන යසාරාගෙන් ප්‍රශ්න කරයි!
Lanka Mini Gossip
අභිරහස් ලෙස ඝාතනයට ලක්වී තිබූ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාජුඩීන් සමඟ සමීප හිතවත්කමක් පැවැත්වූ තරුණියකගෙන් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිත බවත් ඉදිරි දින කිහිපය තුළ ඇය රහස් පොලිසිය වෙත කැඳවීමට පියවර ගෙන ඇති බවත් බවවාර්තා වේ. මෙම අභිරහස් ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට තාජුඩීන් ඝාතනයට ලක් කර ඇත්තේ ප්‍රභූ දේශපාලනඥයකුගේ  පුතකු විසින් සිදුකිරීමට ගිය ක්‍රීඩාංගණයක් සම්බන්ධ ගනුදෙනුවකට විරුද්ධත්වය ප්‍රකාශ කළ නිසාද
යන සැකයද ඇතිවී තිබෙන බවද පැවසේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධවද සිය අවධානය යොමු කර පරීක්ෂණ මෙහෙයවන බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Popular Posts