Showing posts with label Murder. Show all posts
Showing posts with label Murder. Show all posts

Yasara been Questioned for Thajudeen Murder

තාජුඩීන්ගේ ඝාතනය ගැන යසාරාගෙන් ප්‍රශ්න කරයි!
Lanka Mini Gossip
අභිරහස් ලෙස ඝාතනයට ලක්වී තිබූ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාජුඩීන් සමඟ සමීප හිතවත්කමක් පැවැත්වූ තරුණියකගෙන් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිත බවත් ඉදිරි දින කිහිපය තුළ ඇය රහස් පොලිසිය වෙත කැඳවීමට පියවර ගෙන ඇති බවත් බවවාර්තා වේ. මෙම අභිරහස් ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට තාජුඩීන් ඝාතනයට ලක් කර ඇත්තේ ප්‍රභූ දේශපාලනඥයකුගේ  පුතකු විසින් සිදුකිරීමට ගිය ක්‍රීඩාංගණයක් සම්බන්ධ ගනුදෙනුවකට විරුද්ධත්වය ප්‍රකාශ කළ නිසාද

Seya Murder Update

කොටදෙණියාවේ අළුත්ම තත්වය - සේයාගේ පියා සැකයි
Lanka Mini Gossip
කොටදෙනියාවේ අලුත්ම තත්වය - සේයාගේ පියා සැකයි - DNA පරීක්ෂා කරයි
ගම්පහ කොටදෙණියාවේදී දුෂණය කර මරා දමු තබූ සේයා සදෙවුමි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ පියාගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණය අවසර දී ඇත. රහස් පොලිසිය කල ඉල්ලීමක් අනුව මෙම අවසරය දී තිබෙන අතර, සේයා දැරියගේ පියා වන ''උපුල්'' නැමැත්තා කිසිදු අකමැත්තකින් තොරව DNA

Seya's New Murder Suspect

සේයාගේ දෙවන සැකකරු ''කොණ්ඩයා''ගේ සහෝදරයෙක්
Lanka Mini Gossip
කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවන සැකකරුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කරන  බව පොලීසිය පවසනවා. ඔහුගේ අනන්‍යතාව ඊයේ (03) පස්වරුවේ පොලීසිය විසින් පළමුවරට අනාවරණ කරනු ලැබුවා. ඔහු මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු යැයි සැලකෙන දුනේෂ් ප‍්‍රියශාන්ත නොහොත් ‘‘ කොණ්ඩයා ’’ නමැත්තාගේ සහෝදරයෙකු වන සමන් ජයලත් නමැත්තෙක්. මෙම සැකකරු

Kahawatta Kotakethana Woman Murder Update

කහවත්තේ කත මැරුවේ පළපුරුදු කෙනෙකු බව හෙළිවේ
Lanka Mini Gossip
කහවත්ත කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේදී හතළිස්‌ අට හැවිරිදි කාන්තාව කපා කොටා මරා දැමූ සිද්ධියට අදාළ අපරාධකරු මිනීමැරුමට අදාළව කිසිදු සාක්‍ෂියක්‌ ඉතිරි කර නොමැති බැවින් පළපුරුදු ඝාතකයකු බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. මෙම ඝාතන සිද්ධියට අදාළව පුද්ගලයන් සියයකට ආසන්න පිරිසකගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌

Popular Posts