Showing posts with label Tele Actress. Show all posts
Showing posts with label Tele Actress. Show all posts

Asha Edirisinghe Gossip Lanka

තනිකඩ ටෙලි නිළිය මහණ වෙන්න තීරණය කරලා
ikmangossiplanka
ආශා කාලෙකින් පේන්න හිටියේ නැහැ නේ...?
නෑ නෑ, ඔන්න මං අයිත් ළගදිම එනවා..ස්වර්ණවාහිණියේ විකාශය වන ‘හංස පිහාටු’ ටෙලි නාට්‍යයෙන් ළගදිම මගේ රංගනය නැවත බලා ගන්න පුළුවන්.
ඒ නිහඩ බවට විශේෂ හේතුවක් තිබුණද?
ඔව්. පහු ගිය කාලේ මගේ තාත්තා ගොඩක් අසනීප වෙලා හිටියේ. ඒ නිසා ඒ කාලේ මාධ්‍යයෙන් පවා මං ඈත් වුණා. තාත්තා තමයි මගේ ලෝකයේ වීරයා. මගේ හැම දේකදිම ඔහු මගේ පස්සෙන්ම හිටපු කෙනා. ඉතින් පහු ගිය මාස හත අටක්ම මං ඔහු ළගින්මයි හිටියේ. ඒ නිසා පහු ගිය කාලේ

Popular Posts