Showing posts with label Gossip Lanka News. Show all posts
Showing posts with label Gossip Lanka News. Show all posts

Janaki Weeraratne Actress Gossip

ජානකීගේ හැංගි හොරා ආලේ!
Ikman Gossip Lanka
ජානකී විජේරත්න නිලියක් උනාට දැන් රගපාන්නෙම නැති තරම්. ඒ වුනාට ටෙලි නාට්‍ය නිශ්පාදනය නම් ජානකී අතහැරලා නෑ. ඇගේ අලුත්ම ටෙලි නාට්‍ය චක්‍ර. නිලියො නිශ්පාදිකාවො වෙන්නෙ තමන්ට කැමති චරිත රගපාන්න වුනාට ජානකීට නම් එහෙම උවමනාවක් නැතිලු. චක්‍ර ටෙලි නාට්‍යයෙත් ජානකී රගපාන්නෙ නැතිලු... ඒත් ජානකී පෙම්වතියක් ලු....

Asha Edirisinghe Gossip Lanka

තනිකඩ ටෙලි නිළිය මහණ වෙන්න තීරණය කරලා
ikmangossiplanka
ආශා කාලෙකින් පේන්න හිටියේ නැහැ නේ...?
නෑ නෑ, ඔන්න මං අයිත් ළගදිම එනවා..ස්වර්ණවාහිණියේ විකාශය වන ‘හංස පිහාටු’ ටෙලි නාට්‍යයෙන් ළගදිම මගේ රංගනය නැවත බලා ගන්න පුළුවන්.
ඒ නිහඩ බවට විශේෂ හේතුවක් තිබුණද?
ඔව්. පහු ගිය කාලේ මගේ තාත්තා ගොඩක් අසනීප වෙලා හිටියේ. ඒ නිසා ඒ කාලේ මාධ්‍යයෙන් පවා මං ඈත් වුණා. තාත්තා තමයි මගේ ලෝකයේ වීරයා. මගේ හැම දේකදිම ඔහු මගේ පස්සෙන්ම හිටපු කෙනා. ඉතින් පහු ගිය මාස හත අටක්ම මං ඔහු ළගින්මයි හිටියේ. ඒ නිසා පහු ගිය කාලේ

President Maithripala's New York Tour

මෛත්‍රීගේ රෙද්ද​
ikmangossiplanka
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රෙද්ද අවුල් වීම නිසා තමන්ගේ පවුල් ජීවිතයද අවුල් කර ගනිමින් ෆේස්බුක් හී මේ දිනවල පදිංචි වී සිටින පිරිස හිතාගෙන සිටින්නේ මෛත්‍රීගේ රෙද්දෙන් මේ රටේ ඉරණම විසැ‍ඳෙන බවය. කාලයක් ව්‍යාජ සළු පිළි ඔතාගෙන කුරහන් සාටකයකින් රට පාලනය කළ උන්දෑ නිසා මේ පිරිස එහෙම හිතනවාද විය හැකිය. මේ කුරහන් සාටක චින්තනය රට ගෝත්‍රවාදයේ අග්ගිස්සටම ගෙන ගිය

Madhava Wijesinghe Gossip Lanka News

තොත්තු වලට වඩා වටින මාධවගේ චීස් කොත්තු
ikmangossiplanka
යොවුන් පරපුරේ නළුවෙක් වගේම දෙරණ Champion Star වැඩසටහන ඉදිරිපත් කරන කටකාර දඟකර නිවේදකයා විදිහට තමයි අපි කවුරුත් මාධව කියන චරිතය හඳුනගත්තෙ. විවේකයක් ලැබුණහම යාළුවොත් එක්ක එහෙ මෙහෙ යන්න මාධව හරිම ආසයි. මේ නිසා මාධව වැඩියෙන්ම ඉන්නෙ බෙල්ලන්විල ජොගිං ට්‍රැක් එක, බත්තරමුල්ල දියත පර්ක් එක වගේ තැන්වල. ඒ විතරක් නෙමෙයි යාලුවොත් එක්ක එකතුවෙලා අලුතෙන් එන Films බලන්න යන්නත් මාධව අමතක කරන්නෙ නෑ.... හැබැයි මේ කොහේ ගියත්, චීස් කොත්තුවක් නම් වරද්දන්නෙ නැතුව කන බව තමයි අපිට දැනගන්න ලැබුනෙ.

Popular Posts