Showing posts with label Wela Suda. Show all posts
Showing posts with label Wela Suda. Show all posts

Wele Suda Sentenced to Death

''අනේ මට තනියෙන් ඉන්න බැරියෝ..'' - වෙලේ සුදා හිරේදී කෑගහල​
Lanka Mini Gossip
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැන්මේ චෝදනා ලැබීම නිසා පසුගිය සතියේ මරණීය දණ්ඩනය නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා‘ ගෙවුණ වකවානුව තුළ බන්ධනාගාර නිලධාරීන් රාශියකට අල්ලස් වශයෙන් ඊසි කෑෂ් ක‍්‍රමයට මුදල් මිලියන ගණනක් යොමු කර හිරගෙදර සැපපහසු වාතාවරණයකට ඉඩ සලසාගෙන තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වුවත් ඔහුට හිරේදී ලැබුණ රජ සැලකිලි නිසා ඔහු හිරෙන් පිටත සිටියාටත් වඩා හොඳින් සිටි බව

Wela Suda Court Case

වෙලේසුදාගේ මරණ දඬුවමට එරෙහිව ඇපෑලක්
Lanka Mini Gossip
මරණීය දණ්ඩනය නියමවූ වෙලේ සුදා ගේ නීතිඥ සුරංග බණ්ඩාර ඊයේ  (14) මරණ දඬුවමට එරෙහිව ඇපෑලක් ගොනු කළේය. මේ අතර වෙලේ සුදා පසුගිය ජනවාරි 12 වැනිදා සිට රහස් පොලිසිය බාරයේ පසුවූ බවත් ඔහු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ලබාගන්නා ලෙසත් පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව ඔහු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

Popular Posts