පොලිසියට පාට් දැමූ යහපාලනයේ අධිකරණ නියෝජ්‍ය ඇමති මෙන්න
අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය ඇමති සාරතී දුෂ්මන්ත අද (15) කෑගල්ල අධිකරණයට භාර වන බව වාර්තා වේ. පසුගිය මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව තේරීපත් වන සාරතී දුෂ්මන්ත අගෝස්තු මස 18 වැනි දින උදෑසන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සන්ධාන අපේක්ෂකයකු වන රාධික වික්‍රමසිංහ යන අය සමග පොලිස් නිලධාරීන්ගේ හා එස්.ටී.එෆ්. නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහාකාරී ලෙස හැසිරෙමින් තර්ජනය කර
ඇති අතර එම අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. අදාළ නඩු විභාගය අද දිනයේදී කෑගල්ල අධිකරණයේදී කැඳවනු ලබන අතර එම නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා අධිකරණයට භාර වීමට සූදානම් බව වාර්තා වේ. සාරතී දුෂ්මන්ත නියෝජ්‍ය ඇමතිවරයා රාජපක්ෂ ආණ්ඩුව සමයේ හිටපු ඇමතිවරයකු වන එච්. ආර්. මිත්‍රපාල ඇමතිවරයාගේ පුත්‍රයාද වේ.

No comments:
Post a Comment