Showing posts with label Court. Show all posts
Showing posts with label Court. Show all posts

No Hybrid Court - Says Wimal

''හයිබ්‍රිඩ් අධිකරණය ගැන ජනමත විචාරණයක් ඕනෑ..'' - විමල්
Lanka Mini Gossip
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් සම්මත වූ යෝජනාව අනුව අධිකරණයක් පිහිටුවන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීමේ දී විදේශීය නීතිඥවරු විනිසුරුවරුන් සහභාගීවන බවත් මානව හිමිකම් කොමසාරිස් කළ ප්‍රකාශයෙන් පැහැදිලිවන බව ඔහු පෙන්වා දුන්නේ ය. පක්ෂ පාට බේද නොසලකා එයට විරුද්ධවන ලෙස ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

Lindsay Lohan Cries in Court

ලින්ඩ්සේට නඩු පිට නඩු
ikmangossiplanka
සුපිරි නිළි ලින්ඩ්සේ ලෝහන් රියැදුරකුට ණය වෙලා. එඩිසන් රිකී නමැති රියැදුරාටයි ඇය ණයකාරියක වී ඇත්තේ. එඩිසන් පවසන්නේ ලින්ඩ්සේ ලෝහන් වෙනුවෙන් සැපයූ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් තමන්ට ඇගෙන් ඩොලර් 27,000 ක් ලැබිය යුතු බවයි. මේ මුදලට තමන් විසින් ඇය වෙනුවෙන් ගෙවා දමන ලද ඩොලර් 1439 ක හෝටල් ගාස්තුවක් ද ඇතුළත් වන බව ද ඔහු පවසනවා. එඩිසන්, ලින්ඩ්සේ ගේ රියැදුරා ලෙස 2012 වසරේ අගෝස්තු මාසයේ සිට ඔක්තෝබර් දක්වා සේවය කර තිබෙනවා. ඔහු ඉල්ලා සිටින්නේ එම කාලය තුළ ඇය

Deputy Minister of Justice Sarathi Dushmantha surrenders to Court

පොලිසියට පාට් දැමූ යහපාලනයේ අධිකරණ නියෝජ්‍ය ඇමති මෙන්න​
ikmangossiplanka.com
අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය ඇමති සාරතී දුෂ්මන්ත අද (15) කෑගල්ල අධිකරණයට භාර වන බව වාර්තා වේ. පසුගිය මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව තේරීපත් වන සාරතී දුෂ්මන්ත අගෝස්තු මස 18 වැනි දින උදෑසන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සන්ධාන අපේක්ෂකයකු වන රාධික වික්‍රමසිංහ යන අය සමග පොලිස් නිලධාරීන්ගේ හා එස්.ටී.එෆ්. නිලධාරීන්ගේ  රාජකාරියට බාධා කරමින් කලහාකාරී ලෙස හැසිරෙමින් තර්ජනය කර

Popular Posts