Dew Gunasekara Speaks About Mahinda Rajapaksa

''මහින්දට දුටුගැමුණු කෙනෙක් වෙන්න බැරි වුණා'' - ඩිව් කියයි
ikmangossiplanka.com
ශ්‍රී ලංකාවට යුධ අපරාධ චෝදනා ඒලලවීමට හේතුව වී ඇත්තේ තිස් අවුරුදු යුද්ධය අවසන් වූ පසු පසුගිය ආණ්ඩුව ජාතීන් අතර සුහදතාවය ඇති කිරීමට කටයුතු නොකළ නිසා බව ඩිව් ගුණසේකර මහතා පවසයි. දුටුගැමුණු රජතුමා එළාර රජතුමා පරාජයට පත්කර ජාතීන්ගේ සිත් සුවපත් කළා සේ තිස් අවුරුදු යුද්ධය අවසන් වූ පසු  එවකට සිටි ආණ්ඩුව ජාතීන්ගේ සිත් සුවපත් කළා නම් රටට මානව හිමිකම් පිළිබඳ චෝදනා එල්ල නොවන බව ඔහු පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Popular Posts