Showing posts with label Mahinda Rajapaksa. Show all posts
Showing posts with label Mahinda Rajapaksa. Show all posts

Mahinda Rajapaksa at Probe Panel

මහින්ද මහත්තයා අල්ලස් කොමිසමට ගිය හැටි (වීඩියෝ)
Lanka Mini Gossip
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශයක් ලබාදීම සදහා උදෑසන 8.30 ට පමණ මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණියා. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය රූපවාහිනි නාලිකාවක ප‍්‍රචාරය කළ දැන්වීම් වෙනුවෙන් මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනවා. අදාල වීඩියෝව පහතින් බලන්න​.

Dayasiri Speaks About Mahinda

''මහින්ද නිසා මටයි කෙළවුණේ'' - දයාසිරි කියයි
Lanka Mini Gossip
සිය ඡන්ද ව්‍යාපාරය බිඳවැටීමට මෙන්ම ඡන්ද සංඛ්‍යාව අඩු වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පැවැති මැතිවරණයට පිවිසීම යම් බලපෑමක් සිදු වූ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.

S.M Ranjith's secrets revealed

රංජිත් මහින්දට හොට්ට පෙරන් ගොට්ට ඇල්ලූ හේතුව හෙළිවේ!
Lanka Mini Gossip
පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේත්, රෙජිමාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වූ පසුවත් ඔහුව යළි අගමැති කරවීම සඳහා පන්සල්, හන්දි ගානේ සංවිධානය කළ බෝධිපූජා ඇතුළු විවිධ දෑ සංවිධානය සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ අයවලුන් වූ එස්.එම්. රංජිත් සහ එස්.එම්.චන්ද්‍රසිරි එසේ කැපවීමෙන් කටයුතු කිරීමේ රහස මේ වන විට හෙළිව තිබේ. එවකට උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යංශය සහ එම තනතුර

Mahinda Rajapaksa 2014 UN visit

මහින්ද ඇමරිකාවෙ ගිහින් කරපු කෙලි මාට්ටු!
Lanka Mini Gossip
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට සිදු කරන ලද සංචාරයට සිය පුත් දහම් සිරිසේන එක් කර ගනු ලැබීම ගැන දෝෂාරෝපන එල්ලවී ඇති මේ අවස්ථාවේදී අපට වාර්තා වන්නේ 2014 අගෝස්තු මාසයේදී මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකාවේ කළ සංචාරයට ඔහුගේ පෞද්ගලික කාර්යමණ්ඩලයට පමණක්

Rajapaksa Property Could Confiscated

රාජපක් ෂලාගේ දේපළ රාජසන්තකයි!
ikmangossiplanka
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලට හා ඔහුගේ ඥාතීන්ට අයත් ව්‍යාපාරයන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID), බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම ඇතුළු ආයතන විසින් මෙතෙක් කරන ලද විමර්ශනයන්ට අනුව ඔවුන්ට අයත් එම ව්‍යාපාර හා දේපළ රාජසන්තක කිරීමට හැකියාවක් පවතින බව නීති අංශ පෙන්වා දෙයි. රාජපක්ෂ පවුලේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා

Reject Geneva Report Says Mahinda Rajapaksa

''ජිනීවා වාර්තාව ප්‍රතික්‍ෂේප කරන්න​'' මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලයි!
ikmangossiplanka
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කැඩීම හා නැවත එවැනි තත්වයක් ඇති නොවීම සඳහා වන නිර්දේශ ඇතුලත්ව කරන ලද වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතු බව කුරුණෑගල දිස්තික් පාර්ලිමේන්තු මන්තීඉ මහින්ද රාජපකෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පහත දැක්වෙන්නේ එම නිවේදයයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිලිබඳව නිකුත් කර ඇති වාර්තාව

Dew Gunasekara Speaks About Mahinda Rajapaksa

''මහින්දට දුටුගැමුණු කෙනෙක් වෙන්න බැරි වුණා'' - ඩිව් කියයි
ikmangossiplanka.com
ශ්‍රී ලංකාවට යුධ අපරාධ චෝදනා ඒලලවීමට හේතුව වී ඇත්තේ තිස් අවුරුදු යුද්ධය අවසන් වූ පසු පසුගිය ආණ්ඩුව ජාතීන් අතර සුහදතාවය ඇති කිරීමට කටයුතු නොකළ නිසා බව ඩිව් ගුණසේකර මහතා පවසයි. දුටුගැමුණු රජතුමා එළාර රජතුමා පරාජයට පත්කර ජාතීන්ගේ සිත් සුවපත් කළා සේ තිස් අවුරුදු යුද්ධය අවසන් වූ පසු  එවකට සිටි ආණ්ඩුව ජාතීන්ගේ සිත් සුවපත් කළා නම් රටට මානව හිමිකම් පිළිබඳ චෝදනා එල්ල නොවන බව ඔහු පෙන්වා දෙයි.

Mahinda Rajapaksha Gossipl Lanka News

විමල්ලාගේ ලණු කා හෙම්බත් වුණු මහින්ද ගෙදරම නවතී
ikmangossiplanka.com
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මහින්දවාදි කොටස් වෙනම සන්ධානයක් ගොඩනාගාගෙන ඉදිරිපත්වීම සඳහා ගත් උත්සාහය ලත් තැනම ලොප් වී ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒ ගොඩ නැගීමට තීන්දු කර තිබුණද රාජපක්ෂ මහතා ඊට එකග වී නැත. ඔහු පවසා ඇත්තේ ශ්‍රීලනීපය දෙකඩ කර ඉතිහාසයේ ද්‍රෝහියකු වීමට තමන්ට බැරි බවත් වත්මන් ශ්‍රීලනිප නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය අනුව ඉදිරියේදි කටයුතු කරන

Mahinda Rajapaksa Water Jet Ride

පාසිකුඩා මුහුදේ වෝටර් ජෙට් පදින හිටපු ජනපති - ඡායාරූප​
ikmangossiplanka.com
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නැගෙනහිර පාසිකුඩා ප්‍රදේශයේ විවේක සුවයෙන් ගතකළ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් මේ. ඔහු මුහුදේ කිමිදීම වෝටර් ජෙට් පැදීම ඇතුළු ජල ක්‍රීඩා රැසක නියැලී ඇති බවයි ඡායාරූප සාක්ෂි පෙන්වන්නේ.

Popular Posts