තොත්තු වලට වඩා වටින මාධවගේ චීස් කොත්තු
යොවුන් පරපුරේ නළුවෙක් වගේම දෙරණ Champion Star වැඩසටහන ඉදිරිපත් කරන කටකාර දඟකර නිවේදකයා විදිහට තමයි අපි කවුරුත් මාධව කියන චරිතය හඳුනගත්තෙ. විවේකයක් ලැබුණහම යාළුවොත් එක්ක එහෙ මෙහෙ යන්න මාධව හරිම ආසයි. මේ නිසා මාධව වැඩියෙන්ම ඉන්නෙ බෙල්ලන්විල ජොගිං ට්‍රැක් එක, බත්තරමුල්ල දියත පර්ක් එක වගේ තැන්වල. ඒ විතරක් නෙමෙයි යාලුවොත් එක්ක එකතුවෙලා අලුතෙන් එන Films බලන්න යන්නත් මාධව අමතක කරන්නෙ නෑ.... හැබැයි මේ කොහේ ගියත්, චීස් කොත්තුවක් නම් වරද්දන්නෙ නැතුව කන බව තමයි අපිට දැනගන්න ලැබුනෙ.
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
පෙම්වතියට පහරදුන් තරුණයාට කටුනායකදී මදි නොකියන්න නෙලලා (වීඩියෝ) ෆේස්බුක් වීඩියෝවේ දැක්වුණු ආශා සමන්මලී නැමැති තරුණියට පහර දුන් රුවන් කු...
-
''Hot & Sexy Look එක බලෙන් හදාගන්න බෑ..'' ලංකාවේ රංගන ක්ෂේත්රයේ ඉන්න විවාහක, දරුවන් දෙදෙනෙක් ඉන්න ඇත්ත වයස කොහෙත්ම ...
-
ගම්මන්පිලට වැඩ වරදී! පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල කතානායකවරයාට අපහාස වන අයුරින් අදහස් ප්රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වර...




No comments:
Post a Comment