තොත්තු වලට වඩා වටින මාධවගේ චීස් කොත්තු
යොවුන් පරපුරේ නළුවෙක් වගේම දෙරණ Champion Star වැඩසටහන ඉදිරිපත් කරන කටකාර දඟකර නිවේදකයා විදිහට තමයි අපි කවුරුත් මාධව කියන චරිතය හඳුනගත්තෙ. විවේකයක් ලැබුණහම යාළුවොත් එක්ක එහෙ මෙහෙ යන්න මාධව හරිම ආසයි. මේ නිසා මාධව වැඩියෙන්ම ඉන්නෙ බෙල්ලන්විල ජොගිං ට්‍රැක් එක, බත්තරමුල්ල දියත පර්ක් එක වගේ තැන්වල. ඒ විතරක් නෙමෙයි යාලුවොත් එක්ක එකතුවෙලා අලුතෙන් එන Films බලන්න යන්නත් මාධව අමතක කරන්නෙ නෑ.... හැබැයි මේ කොහේ ගියත්, චීස් කොත්තුවක් නම් වරද්දන්නෙ නැතුව කන බව තමයි අපිට දැනගන්න ලැබුනෙ.
Showing posts with label Madhava Wijesinghe. Show all posts
Showing posts with label Madhava Wijesinghe. Show all posts
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
තාජුඩීන්ගේ ඝාතනය ගැන යසාරාගෙන් ප්‍රශ්න කරයි! අභිරහස් ලෙස ඝාතනයට ලක්වී තිබූ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව පරීක්ෂ...
-
වෙබ් අඩවි තහනම් කළ යුතුද? අසභ්‍ය වෙබ් අඩවි සහ එවැනි දර්ශන පළ කරන සමාජ ජාල වෙබ් පිටු අධීක්ෂණය සඳහා නීති සම්පාදකයන් ඇතුළු වගකිවයුත්තන් ක්...
-
සේයා ඝාතන පරීක්ෂනයේදී පොලිසියට වැරදුන තැන පස් හැවිරිදි සේයා සදෙව්මි දැරිය ඝාතනයේ වගකීම භාරගන්නා බවට 36 හැවිරිදි සමන් ජයලත් නැමති සැකකර...
-
සිසුවියක් කොල්ලෙක් එක්ක කැලේ රිංගලා රැයක් ගත කළ හැටි කුලියාපිටියේ සිසුවකු සහ සිසුවියක් කැලෑවක රැයක් ගත කළ පුවතක් වාර්තා වනවා. මෙම සිසුවා...
-
සෞදි හාම්පුතාගේ ලිංගික හිංසාව (රහසිගත වීඩියෝ) සෞදියේ නිවෙසක හාම්පුතෙකු විසින් සිය ගෘහ සේවිකාවට ලිංගික හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝව...
-
ලෝකල් ''කිම්'' තවත් හොට් වෙලා ”නටාෂා රත්නායක” වත්මනෙහි මෙරට සිටින ඉංග්‍රීසි ගී ගයන ශිල්පිනියන් අතර ප්රමුඛස්ථානයක සිටි...
-
රාජපක් ෂලාගේ දේපළ රාජසන්තකයි! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලට හා ඔහුගේ ඥාතීන්ට අයත් ව්‍යාපාරයන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොල...
-
සිසුන් ඉදිරියේ ඇඳුම් ගළවා විද්‍යා පාඩම ඉගැන්වූ ගුරුවරිය (ඡායාරූප - වීඩියෝ) යම් කාරණයක් හොදින් අවබෝධ වීමට හා මතකයේ රැදවීමට යොදා ගන්නා ව...
-
පව් අනේ... ගීතාටත් උසාවියෙන් නෝතිසි! ගීතා කුමාරසිංහ ඇතුළු වගඋත්තරකරුවන් 4 දෙනෙකුට ලබන මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය...
-
''නාමල් බබා නීති විභාගයට ලිව්ව හැටි දන්නවා'' - මංගල පසුගිය රජයේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වා...
