School Girl Abuse in Moragahahena

''පාසැල් ගවුම උස්සලා ෆොටෝ අරන්'' (වීඩියෝ)
ikmangossiplanka.com
බස් රථයක ගමන් ගත් 13 හැවිරිදි පාසැල් දැරියකගේ පාසැල් ගවුමට යටින් සිය ජංගම දුරකතනය යොමු කර හොර රහසේ ඡායාරූප ගනිමින් සිටි පුද්ගලයෙකු හසු වූ පුවතක් වාර්තා වේ. මෙම බස් රථය කොට්ටාව සිට මොරගහහේන (අංක 129) දක්වා ධාවනය වූ එකක් වන අතර අදාළ පුද්ගලයා පාසැල් සිසුවියගේ ඡායාරූප ගන්නා අයුරු දුටු පාසල් සිසුන් පිරිසක් ඔහුට පහර දී බස් රථයෙන් බස්සවා කණුවක බැඳ දමා ඇත. හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක විවාහක පුද්ගලයෙක් වන මෙම පුද්ගලයා හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
තිබේ.
ikmangossiplanka

සිද්ධියට අදාල වීඩියෝ වාර්තාව පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Popular Posts