Showing posts with label Seya Sandewmini. Show all posts
Showing posts with label Seya Sandewmini. Show all posts
24,Sep2015

Police Describe About Former Suspects of Seya's Murder

සේයා ඝාතනයේ අත් අඩංගුවට ගැනීම් පිළිබඳව පොලීසිය කරුණු කියයි
ikmangossiplanka
සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පිළිබඳ වෛද්‍ය වාර්තා කැඳවීමට මේ වන විට කටයුතු කර ඇති බවත් එම වෛද්‍ය වාර්තා සැසදීමෙන් පසු ඔවුන් දෙදෙනා මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවට හෙළිදරව් වූවහොත් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස් ප‍‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍‍්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවා. ඒ සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල
24,Sep2015

Seya Sandewmi Murder Update

සේයාගේ සිදුවීම නැතත් සිසුවාට නඩු
ikmangossiplanka
සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු 17 හැවිරිදි සැකකරුවාගේ පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන සහිත චිත‍්‍රපට හමුවීම නිසා ඝාතනය සම්බන්ධයෙන් නොවුවත් එම කරුණ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට හැකි බව පොලිසිය පවසනවා. ඒ,1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත අනුවයි. එම පනතේ වරද දැක්වෙන්නේ පහත පරිදියි. 286 (අ) අසභ්‍ය
23,Sep2015

Seya Sandewmi's Last Day

පුංචි සේයා අවසන් හෝරා කිහිපය ගෙදර අයත් එක්ක ගතකරපු හැටි
කොටදෙනියාව සේයා දැරිය ඝාතනය ගැන මෙතෙක් හෙලි නොවූ රහස්
ikmangossiplanka
හවස අවසන් කරමින් හිරු බැස යන්නට සූදානම් වුණේය. පුංචි සේයා තාත්තා ළගට ගොස් කැරකුණාය. ‘තාත්ති ගේම් එකක් දාල දෙන්නකෝ’පුරුදු ලෙස දුරකතන ක‍්‍රීඩාවක යෙදෙන්නට සේයා පියාට ඇවිටිලි කළාය. ‘තාත්තිට පරක්කු වෙනවානෙ පුතේ.... හයර් එකට යන්න.’ ඒ වන විටත් ඇගලූම් කම්හ‍ලේ ප‍්‍රවාහන මුරය බලා පිටත් වන්නට සූදානමින් උපුල් කීවේය. සේයා ආච්චි
22,Sep2015

Seya's Murders Send to Court Medical Center

සේයා ඝාතනයේ සැකකරුවන් වෛද්‍යවරයා හමුවට​
www.ikmangossiplanka.com
පසුගිය දා කොටදෙණියාවේ ඝාතනය වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා ඊයේ (21) මීගමුව මහරෝහලේ විශේෂ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කෙරුවා. ඒ, අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීම සඳහායි. ඉකුත්දා මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු මෙම සැකකරුවන් දෙදෙනා
21,Sep2015

Celebs Protest Against Seya's Murder

කොටදෙණිය දැරිය වෙනුවෙන් නළු නිළියො පාරට බැහැලා (ඡායාරූප​)
ikmangossiplanka.com
අමානුෂික අන්දමින් දුෂණය කර මරා දැමු කොටදෙණිය සේයා සදෙව්මි දැරිය වෙනුවෙන් ටෙලි නළු නිළියෝ රැසක් පාරට බැහැලා කරපු උද්ඝෝෂණයේ ඡායාරූප රැසක් පහතින්.
16,Sep2015

Seya Sandewmini Viridu Tribute

සේයා නංගිට නිවන් සුව පතා අයියා කෙනෙක්ගෙන් විරිදුවක්! - (වීඩියෝ)
''සේයා නංගිට නිවන් සුව පතනවා... මේ විරිදුව එයාටමයි...'' - සැබවින්ම දෙනෙතට කදුළු උනන වීඩියෝවක්
ikmangossiplanka
හිත්පිත් නැති තිරිසනකු අතින් බරපතල අන්දමින් අපයෝජනයට ලක්කොට ඉතාමත් අමානුෂික අන්දමින් මරා දමා තිබුණු කොටදෙනියාව ''සේයා'' ළදැරිගේ වියෝවෙන් තවමත් මුළු රටම සිටින්නේ කම්පාවෙනි. ඝාතකයා කොටුකරගන්නා තෙක් දෙනෙත් අයාගෙන මුළු ලෝකයක් බලන් සිටින මොහොතක මිලින වී ගිය ''සේයා'' නංගිට නිවන් සුව පතා පුංචි අයියා කෙනෙක් කදුළු උනන විරිදුවකින් යුත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
16,Sep2015

Kotadeniyawa Villages Surrounds Seya Sandewmini House

කොටදෙණිය ගැමියෝ දැරිය සිටි නිවස වට කරති
ikmangossiplanka.com
කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සඳෙව්මි බක්මීවැව දැරියගේ ඝාතකයා කවුදැයි හෙළි කරන ලෙස පොලිසියට බල කරමින් ගම්වාසීහු 500ක් පමණ දැරියගේ නිවස වටකරගෙන සිටිති. ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳැවූ බව පොලිසිය කියයි.

Popular Posts