කිඹුලාගේ කට දෙපැත්තට ඇද මවගේ ජීවිතය බේරාගත් වීර පුතෙක්!
නිවස පිටුපසින් පිහිටි කලාඔයේ නාන මංකඩ අසල ගොදුරක් පැමිණෙන තුරු සිටි මිනීකන කිඹුලෙකුට ගොදුරු වූ සිය මව කිඹුලා සමග සටන් කර බේරාගත් වීර පුත්‍රයෙකු පිළිබඳව පුවතක් අනුරාධපුර සේනපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. සිනමාපටවල මෙවැනි ත්‍රාස ජනක සිදුවීම් අප අන්තව දැක ඇතත් සිය ජීවිතයද නොතකා වැදූ මව බේරා ගැනීමට දැවැන්ත කිඹුලා සමග නිරායුධව සටන් කළ