Showing posts with label Rescue. Show all posts
Showing posts with label Rescue. Show all posts

Son rescues Mom from Crocodile attack

කිඹුලාගේ කට දෙපැත්තට ඇද මවගේ ජීවිතය බේරාගත් වීර පුතෙක්!
Lanka Mini Gossip
නිවස පිටුපසින් පිහිටි කලාඔයේ නාන මංකඩ අසල ගොදුරක් පැමිණෙන තුරු සිටි මිනීකන කිඹුලෙකුට ගොදුරු වූ සිය මව කිඹුලා සමග සටන් කර බේරාගත් වීර පුත්‍රයෙකු පිළිබඳව පුවතක් අනුරාධපුර සේනපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. සිනමාපටවල මෙවැනි ත්‍රාස ජනක සිදුවීම් අප අන්තව දැක ඇතත් සිය ජීවිතයද නොතකා වැදූ මව බේරා ගැනීමට දැවැන්ත කිඹුලා සමග නිරායුධව සටන් කළ

Popular Posts