පව් අනේ... ගීතාටත් උසාවියෙන් නෝතිසි!
ගීතා කුමාරසිංහ ඇතුළු වගඋත්තරකරුවන් 4 දෙනෙකුට ලබන මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්. මේ නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික්කයේ