රාජිතගේ කොල්ලගේ තරම කියන රාගම ත්‍රීවීල් ගැටුම
රාගම නගරය වූ කලී ජනතාව විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශයකි. හේතුව රාගම දුම්රියපළත්, රාගම රෝහලත් නිසා රාගම නිතරම ජනතාවගෙන් පිරී තිබීමය. රාගමට යන එන කාටත් ගමන් පහසුව පිණිස රාගම නගරයේ ත්‍රිරෝද රථ ගාල කිහිපයක්‌ද තිබේ. මේ ත්‍රීවීලර් රථ ගාලට ත්‍රීවීලරයක් දමා ගැනීම ලෙහෙසි කාරණයක් නොවන්නේ ඒ තරමටම ත්‍රිරෝද කුලී සේවාව රාගම නගරයේ තරුණ පිරිසගේ අතමිට සරු කරන තැනක්