Showing posts with label Ranjan Ramanayake. Show all posts
Showing posts with label Ranjan Ramanayake. Show all posts

Ranjan & Hirunika to Bring Death Penalty to Parliament

ලණුව රන්ජන්ගේ, ගැටය හිරුණිගේ
ම්ලේච්ඡත්වය පාර්ලිමේන්තුවට!
Lanka Mini gossip
එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක්‌ පෞද්ගලිsක මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස තමා අද (06 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය (එජාප) පැවැසුවාය. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලෙස තමාට ආරාධනා කළේ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා බව ද ඇය පැවසුවාය. එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීමේ යෝජනාව

Hirunika agreed to Ranjan's Proposal

රන්ජන්ගේ යෝජනාව හිරුණිකා භාරගනී
Lanka Mini Gossip
බාල වයස්කාර දරුවන් දූෂණය කොට, ඔවුන්ට දරුණු ලෙස වධදී කුරිරු ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩුවලදී අධිකරණයෙන් වැරැදිකරුවන් ලෙස නම් කරන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අදාළව පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කරන

Popular Posts