Showing posts with label Wimal Weerawansa. Show all posts
Showing posts with label Wimal Weerawansa. Show all posts

Somawansa Amarasinghe Joined with Wimal Weerawansa

සෝමෙ අයියයි විමලෙ අයියයි හවුල් ව්‍යාපාරයක්
Lanka Mini Gossip
ජිනීවා යෝජනාව හරහා රට බරපතල අධිරාජ්‍යවාදී උගුලක හිරවෙමින් ඇති තත්වය යටතේ ජාතික නිදහස් පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ සමඟ පුළුල්තම පෙරමුණක් යා එක්වන්නට තමන් සූදානම් බව ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෙම පක්‍ෂයන්හි යම් වෙනස්කම් පැවතියත් බේදුම්වාදයට එරෙහි

No Hybrid Court - Says Wimal

''හයිබ්‍රිඩ් අධිකරණය ගැන ජනමත විචාරණයක් ඕනෑ..'' - විමල්
Lanka Mini Gossip
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් සම්මත වූ යෝජනාව අනුව අධිකරණයක් පිහිටුවන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීමේ දී විදේශීය නීතිඥවරු විනිසුරුවරුන් සහභාගීවන බවත් මානව හිමිකම් කොමසාරිස් කළ ප්‍රකාශයෙන් පැහැදිලිවන බව ඔහු පෙන්වා දුන්නේ ය. පක්ෂ පාට බේද නොසලකා එයට විරුද්ධවන ලෙස ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

Popular Posts