Nimal Lanza Speaks Gossip Lanka News

''චෝදනා කලාට මම වැරදි නෑ..'- ලංසා
ikmangossiplanka.com
තමන්ට එල්ලවූ චෝදනාවන්ට කිසිදු දිනක නීතියෙන් වරදකරුවෙකු වී නොමැති බව නිමල් ලන්සා පවසයි.
එම නිසා කෘතගුණ දන්නා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව තමන් පාර්ලිමෙන්තුවට පත්කල බව ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.
එසේම වසර පහක්‌ තිස්‌සේ තමන්ට මෙසේ මඩ ප්‍රහාර එල්ල කිරීම කණගාටුවට කරුණක්‌ බවත් එවැනි චෝදනා එල්ල කරන්නේ කුමණ කරුණු පදනම් කරගෙනද යන්න ඔහු ප්‍රශ්ණ කරයි.

No comments:

Post a Comment

Popular Posts