Showing posts with label Actors. Show all posts
Showing posts with label Actors. Show all posts

Shanudri Priyasad in Love

ශනුද්‍රිත් පෙම්වතියක් වෙලා
Lanka Mini Gossip
යොවුන් පරපුරේ නැගී එන නිළි ශනුද්‍රි ප්‍රියසාද් සම්බන්ධව පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහකට ලක් වුණා. කෙසේ වෙතත් ශනුද්‍රි සම්බන්ධව අලුත් පුවතක් මේ වන විට අන්තර්ජාලය හරහා ප්‍රචාරය වෙමින් පවතිනව්.  ඒ ශනුද්‍රිත් පෙම්වතියක් වීම සම්බන්ධවයි. ඇය මෙලෙස පෙම්වතියක් වී ඇත්තේ චිත්‍රපටයක් සඳහා බවයි ඇය පුවත් පතකට අදහස් පළකරමින් පවසා තිබෙන්නේ.
ශනුද්‍රිත් පෙම්වතියක් වුණා එහෙනම්?
අනේ... කවුද කියන්නේ මම පෙම්වතියක් කියලා.
ලැන්ටින් සිංඤෝ නිසා පෙම්වතියක් වුණා කියලා දැන් රටේ ලෝකේ මිනිස්සුත් දන්නවනේ? ආ...

Me Adarayai Tele Team in Sri Lanka

මේ ආදරයයි ටෙලි කණ්ඩායම ලංකාවට ඇවිත්
Lanka Mini Gossip
සිරස ටීවී ඔස්සේ විකාශනය වන ජනප්‍රිය හින්දි මෙගා ටෙලි නාට්‍යයක් වන ''මේ ආදරයයි'' ශිල්පීන් කණ්ඩායම ලංකාවේ රූගත කිරීමක් සඳහා පැමිණ තිබෙනවා. එම නාටකයේ ඉදිරි කොටස් මෙරටේදී රූගත කරන්නට නියමිත බවද වාර්තා වුණා. ''යේ හායි මුහබදන්'' නැමති ප්‍රකට ඉන්දීය ටෙලි නාටකයක් වන මෙය ඉන්දියාවට සමගාමීව ලංකාවේද හඬකාවා විකාශනය වන්නකි. එහි ප්‍රධාන නිළිය වන දිව්‍යංකා ත්‍රීපති (ඉෂිකා)

Vishwa Kodikara News

''අපි දෙන්නම හොඳට හිතලයි මේ තීරණය ගත්තේ...''
උපන් දිනය දවසේ විශ්ව පුංචි දූ සිඟිත්තියත් එක්ක කළ පින්කම
lankaminigossip
පසුගිය 14 වෙනිදා අපි තවත් පුන්‍යකර්මයකට සහභාගි වුණා. ඒක උපන්දින සාදයක් වෙනුවට  පැවැත්වුණු පින්කමක් නිසාම අපි බොහොම කැමැත්තෙන් ඒ ගමනට සම්බන්ධ වුණා. මේ උපන්දින පින්කමේ අයිතිකාරයා ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී විශ්ව කොඩිකාර. හැම අවුරුද්දකම අපි විශ්වගේ උපන් දිනය දවසට මේ වගේ පින්කම් කරනවා. විශේෂයෙන්ම දැන් අවුරුදු කීපයකම සිට අපි නැති බැරි පවුලකට දෙකකට ඉඩම් කැබලි ලබාදෙනවා. මෙවරත්

Tele Actor Giwantha Arthasath Gossip - Video

ටෙලි නළු ගිවන්තට වෙඩි ප්‍රහාරයක්!
ikmangossiplanka.com

අපි දන්න විදිහට ගිවන්තගෙන් කාටවත් කරදරයක් නෑ. ඒත් ගිවන්තට තරහකාරයෝ ඕනතරම් ඉන්නවා ඇති. ඒ නිසා මේ ළඟදි දවසක ගිවන්තට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. ඒ වෙඩි ප්‍රහාරය එල්ල වෙන අවස්ථාවේ වීඩියෝව අපට ලැබුණා. මේ වීඩියෝව බලලම ඔබ මේ ගැන තීරණය කරන්න.

Popular Posts