Showing posts with label Sabeetha Perera. Show all posts
Showing posts with label Sabeetha Perera. Show all posts

Sabeetha Perera Speaks

''එදා අඬපු තරම් දන්නේ මම විතරයි..'' - සබීතා
Lanka Mini Gossip
අසූව දශකයේ සිට රංගනයට පැමිණි ඇය සිනමාවේ පේ‍්‍රමණීය මෙන්ම භාවපූර්ණ රංගනයක යෙදී සිටියාය. ඒ රංගනය සීමා කළේ සිනමා තිරයට පමණක්ම නොවීය. රූපවාහිනී තිරයේදීද අපූර්ව රංගනයන් වෙතින් දැක ගත හැකිවිය. නමුත් පසුගිය කාලයේදී ඇය වෙතින් දක්නට ලැබුණේ සීමා සහිත වූ රංගනයක් පමණි. එනම් ඇය රංගනයට දායක වූයේ කලාතුරකිනි.නමුත් මේ දිනවල ඇය නැවතත් මාතෘකාවක් බවට පත්ව සිටින්නීය. සනත් අබේසේකරගේ අධ්‍යක්‍ෂණයෙන්, සුනිල් ටී ප‍්‍රනාන්දුගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ”මහරජ අජාසත්” සිනමා නිර්මාණය මේ දිනවල තිරගතවීම ඊට හේතුවය. එහි ”ඛේමා” බිසවගේ චරිතයට දායක වූ ”සබීතා” සඳැල්ල පිළිසඳරට එක්වූ අයුරුයි මේ.
සබීතා කොහොමද ජීවිතය?
සාමාන්‍ය විදියට හොඳින් ගෙවෙනවා.

Gossip Lanka Hot News Sabeetha Perera

''පවුල් ජීවිතේ අවුල් නැත්තෙමත් නෑ...'' ස්බීතා පෙරේරා
ikmangossiplanka.com
සාමාන්‍යයෙන් සබීතා දවස පටන්ගන්නේ කොහොමද?
සතියේ දවසක නම් උදෙන්ම නැඟිටිනවා. මොකද බබාගේ ඉස්‌කෝලේ වැඩකටයුතුවලට උදව්වෙන්න එපායෑ. පුතාගේ කෑම හදලා ඉස්‌කෝලේ යවලා තමයි දවස අරඹන්නේ.
පුතාගේ වැඩකටයුතු සබීතා නමැති මව අතින් සිදුවනවා?
පැහැදිලිවම. බාබාගේ වැඩකටයුතු 6.30 වෙනකොට අවසන්. ඊට පස්‌සේ මගේ වැඩකටයුතු.
මොනවාද ඔබේ වැඩකටයුතු?
මමත් තේ එකක්‌ එහෙම බීලා මහත්තයාගේ වැඩ. මහත්තයාගේ තේ එක දෙන්න ඕනෑ. ඇඳුම් ටික හදන්න තියෙනවා. හැබැයි ඒක හුඟාක්‌ වෙලාවට වෙනස්‌ වෙනවා අපි

Popular Posts