''එදා අඬපු තරම් දන්නේ මම විතරයි..'' - සබීතා
අසූව දශකයේ සිට රංගනයට පැමිණි ඇය සිනමාවේ පේ‍්‍රමණීය මෙන්ම භාවපූර්ණ රංගනයක යෙදී සිටියාය. ඒ රංගනය සීමා කළේ සිනමා තිරයට පමණක්ම නොවීය. රූපවාහිනී තිරයේදීද අපූර්ව රංගනයන් වෙතින් දැක ගත හැකිවිය. නමුත් පසුගිය කාලයේදී ඇය වෙතින් දක්නට ලැබුණේ සීමා සහිත වූ රංගනයක් පමණි. එනම් ඇය රංගනයට දායක වූයේ කලාතුරකිනි.නමුත් මේ දිනවල ඇය නැවතත් මාතෘකාවක් බවට පත්ව සිටින්නීය. සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයෙන්, සුනිල් ටී ප්‍රනාන්දුගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ”මහරජ අජාසත්” සිනමා නිර්මාණය මේ දිනවල තිරගතවීම ඊට හේතුවය. එහි ”ඛේමා” බිසවගේ චරිතයට දායක වූ ”සබීතා” සඳැල්ල පිළිසඳරට එක්වූ අයුරුයි මේ.
සබීතා කොහොමද ජීවිතය?
සාමාන්‍ය විදියට හොඳින් ගෙවෙනවා.